Airport Eke work karana kawuru hari innawada machan....:(:(

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    MAchan Airport eke work karana kawuru hari innawada...podi help ekak oni machan....plz

    Kella awith yanna thiyenne ayeth october 30. gedarata horen poddak ita kalin dawasak dala pennanna haduwe.. E date ekata athule tiak welawak idala eliyata enna widihak thiyenawada machan...

    Athule kagen hari sup ekak nathuwa yanna bane ekai...

    Oct 30 Wenakan wenama apartment ekata wela inna baluwa...(Already engaged)
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    MAchan Airport eke work karana kawuru hari innawada...podi help ekak oni machan....plz

    Kella awith yanna thiyenne ayeth october 30. gedarata horen poddak ita kalin dawasak dala pennanna haduwe.. E date ekata athule tiak welawak idala eliyata enna widihak thiyenawada machan...

    Athule kagen hari sup ekak nathuwa yanna bane ekai...

    Ticket ekak aran yaman 300/- wennawa ekkenekta
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Engage වෙලා නම් ඉන්නේ උබ කොටු පනින්නේ වෙන කෙල්ලෙක් එක්කද..? 😅
    කොහොමත් ටිකට් එකක් තියෙන අය විතරයි ඇතුලටම ගන්නේ. Arrival සෙක්ෂන් එක අස්සට කොහොමත් පිට අයට යන්න බෑ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    me security seen nisa athulata yanna deida danne ne dan. May wala nam dunne ne. henata check karala gaththe. dan shape welada danne ne. eka pitin dala, ammalata yanna be kiyala shape eke penna nam hari.
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    me security seen nisa athulata yanna deida danne ne dan. May wala nam dunne ne. henata check karala gaththe. dan shape welada danne ne. eka pitin dala, ammalata yanna be kiyala shape eke penna nam hari.

    Ela ban ....but dan ehema issue ekak na man hithanne... :sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෙවල් වල කට්ටිය ඇතුලටම එනවද? උබ යාලුවෙක් එක්ක වෙන් වහනයක පලයන් කෙල්ලගේ ගෙදර කට්ටිය යන වාහෙනේ නැතිව..

    කෙල්ලට ඇතුලට යන්නේ නැතිව අම්මලට පෙන්න පොඩ්ඩක් entrance එකට ගිහිල්ල අම්මලා ගියාට පස්සේ උබ කෝල් එකක් දියන් කෙල්ලට එලියට එන්න කියල..(කෙල්ලට එතනින් කේස් එක දැම්ම්මොත් ටිකට් එක පෙන්නලා නිකන් මොන්ගල් පාට් එකක් දාන්න කියපන් දිනේ වැරදිලා කියලා)

    ටිකට් එකේ දිනේ එතනින් වෙනස් කරන්න් බෑ 30ට ටිකට් එක අරගෙන ඒක ගෙදරට නොපෙන්වා ඒක ස්කෑන් කරල කලින් දිනයකට ටිකට් එක හදාගනින්..

    කෙල්ල ආයේ යනවා එනවානම් මෙතන නාහෙන් අඩන්නේ නැතිව කෙල්ල එන කොට ඔය වැඩේ කරගනින්..

    කෙල්ලට කියනන්න ගෙදරට එන දවස කියන්නේ නැතිව පහුවෙලා දිනයක් කියන්න කියලා..
    උබ කලින් ගිහින් කෙල්ලව අරන් උබේ වැඩේ කරන් ගෙදරට කියන දවසට ආපහු කෙල්ලව එයාප්පොට් එකට දාලා කෙල්ලව ගෙදරින් එක්කන් යන වෙලාවට කෙල්ලට එලියට ඇවිත් ඉන්න් කියන්න පැයක් කලින් ලෑන්ඩ් කරා කියන්න කියහන්..
     
    Last edited:
    • Like
    Reactions: pcguru