Airport eken 43 inch TV genicha ung inwada?

IXXX

Member
Dec 2, 2015
825
63
0
Ado mama Singapore yanda inne.. TV ekak gandath hithey... Dain 4K TV eneeny minimum 43 inch.. Singa valin arain awoth Lankawe Custom eken allai da ban? :sorry::sorry: alluwoth kiyak vithara gahai da ? shape eky genicha ung inwada?
 

priyantha3d

Member
May 14, 2009
52
9
0
i got a tv from germany 43" 450 euro, they custom taxed me 21000, dont bring tv more than 42". i could hv bought same price with warrenty here.
 

IXXX

Member
Dec 2, 2015
825
63
0
43inch tv eka 40 inch box ekaka dagena avilla wath custom eka pannaganda bari wei da?
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ම දැකපු එක සිද්දියක් කියන්නම්. හැබැයි මේක ක්‍රියාවේ යොදවන්න එපා. මොකද උබට මේක හරියන එකක් නැහැ.

දවසක් මම එනකොට කස්ටම් ක්ලියරන්ස් එකේදී එක තරුණ ගැහැණු ළමයෙක්ව නැවත්තුවා කස්ටම් ඔෆිසර්ස් ල. මේ ගැහැණු ළමයා ලොකු විශාල LED TV එකක් රට ඉඳන් එනකොට අරන් ඇවිත් සයිප්‍රස් වලින්. මෙයා අරන් ඇවිල්ල තියෙන්නේ පත සයිස් LG ටී වී එකක්.

දැන් කස්ටම් ඔෆිසර්ස් ල ටැක්ස් එක ගහන්න සුදානම් වෙනවා. මේ කෙල්ල දැන් ගේම ඉල්ලනවා කස්ටම් ඔෆිසර්ස් ලාගෙන්. අපි මේ අවුරුදු ගානක් රට ඉඳලා දුක් විඳලා එන්නේ. අපි මේ රටට කොචර විදේශ විනිමය ගේනවද. ඇයි ඔයගොල්ලෝ අපිට ඔහොම කරන්නේ කියලා හයියෙන් කෑගහනවා. පස්සේ කස්ටම් එකේ ලොක්කෙක් ඇවිල්ල යන්න දෙන්න කියලා කිවා. හැබැයි නීතියට අනුව බදු වලට යටත් වෙන්න ඕනේ. මානුෂික හැඟීමෙන් කටයුතු කරා අර කස්ටම් ලොක්කා.

එත් සින්ගප්පුරුවෙන් ගෙනවානම් අනිවා ටැක්ස් එකක් වදිනවා. ඊට වඩා හොඳයි වොරන්ටි එකක් එක්ක ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවා. එත් සින්ගපුරුවේ වගේ විනෝද චාරිකාවක් ගිහින් එන කෙනෙකුට ලොකු වට්ටමක් හිමි වෙන්නේ නැහැ. පිටරට අවුරුදු ගානක් සේවය කරලා එන කෙනෙකුට නම් පට්ට ලබයි. ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවානම් මන් හිතන්නේ සතියකට කලින් කියන්න ඕනේ ගන්න ෂොප් එකට.
 
Last edited:

IXXX

Member
Dec 2, 2015
825
63
0
ammata kudu 43 inch ganda baha wage..
eth samsung lage 40 inch 4k model ekak hamba una.. Samsung UN40KU7000

43 inch ekata wadiya mara ganan ne ban oka.. wadey hari yanne naha.. 40 inch 1080p ekak thama ganda wenney