අවුරුදු දෙකකට විතර සැරයක් හැදෙන පිස්සුවක් තමයි headphone පිස්සුව. දැන් airpod max එකක් ගන්නකම් නින්ද යන්නේ නෑ. කරුමේ කියන්නේ ගොඩක් තැන් වල බඩු out of stock. උබල දන්නා තැනක් තියේද බඩු තියන . ඉස්සර වගේ නම් ගෙන්නන්න තිබ්බා. දැන් බෑනේ.