Airtel අතහැරීමේ සිම්පල් ප්ලෑන් එක......

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
SLT ADSL walata jayen jayama wewa
ඒක තමා මටත් දැන් කියන්න වෙන්නේ.....කොහොමද slt download speed එක එහෙම...file දෙක තුනක් බානකොට එකකට speed එක කොච්චර එනවද?
 

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
ඒක තමා මටත් දැන් කියන්න වෙන්නේ.....කොහොමද slt download speed එක එහෙම...file දෙක තුනක් බානකොට එකකට speed එක කොච්චර එනවද?

Airtel speed eka normal kiyada den
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ... වැඩි වැඩ දාන්න ගිහිල්ලා අපිටත් උනෙ සංගක්කාරට වෙච්ච දෙ තමා...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    menna mama den balapu speed test ekak

    mobitel zoom 1290

    718383873.png


    mama dialog, Aritel (FUP dannath kalin) use karala thiyanawa... mobitel hodai.. but film bana unta nam podi prob ekak thiyanwa. usage ekata charge karanawane...
     
    Last edited:

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    අනිවා මචන්... මේකට Action එකක් ගන්න ඕනේ දැන්ම.. නැත්නම් උන් අපේ උන්ට කොකා පෙන්නයි..