AIRTEL නොහොත් .... ජරාTEL

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඔව් බන්... මාත් මාලබේ... මෙහෙත් පට්ට ස්ලෝ...
    බැරිම තැන මම මගුල අයින් කරල මොබිටෙල් ඩිලයිට් එකක් දා ගත්ත...දැන්නම් ගින්දර වගේ ස්පීඩ්... මුන් බිල නම් ආයි වෙලාවටම එවනව..පොඩ්ඩ පරක්කු උනොත් එයාටෙල් බයික් කාරයො ගේ ඉස්සරහ...ශිට්!!! මොන මගුලට මේක ගත්තද මන්ද බන්.. :growl::growl::growl: