Airtel ....................... මෙන්න කරනවානම් උදව්
මේකයි සීන් එක මගේ ෂොප් එකේ Airtel sim විකුනනවා. dealer ඇවිත් කිව්වා සිම් 50ක් වික්කොත් galaxy neo එකක් දෙනවලු. 100ක් වික්කොත් Star 5280 එකක් අඩෝ උඹලට බැරිද එක ගැනේ ගන්න අරන් කතාකරල විසිකරපන් බං........