''AirTel'' මෙ කතාව ඇත්තද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    ''AirTel'' මෙ කතාව ඇත්තද?

    මට මෙහෙම msg 1ක් ආවා...
    ඒකේ තියෙන්නේ 99 ක් රෙලෝඩ් කරාම local Call 200මිනිත්තු නොමිලේ කියලා...

    මුලින් මේකෙන් පුලුවන් airtel to airtel නොමිලේ කෝල් ගන්න පුලුවන් කියලනේ...

    Uploaded with ImageShack.us
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    නේ මචන් එකේ තියෙන්නේ මෙහෙමඊ!! උබට local calls 99 ක විතරි ගන්න පුළුවන් එහෙම නෙතුව mins 200k ne ඉස්සර වගේ !!
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නේ මචන් එකේ තියෙන්නේ මෙහෙමඊ!! උබට local calls 99 ක විතරි ගන්න පුළුවන් එහෙම නෙතුව mins 200k ne ඉස්සර වගේ !!

    එතකොට දැන් Airtel 200mins free දෙන්නේ නැත්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    නේ මචන් එකේ තියෙන්නේ මෙහෙමඊ!! උබට local calls 99 ක විතරි ගන්න පුළුවන් එහෙම නෙතුව mins 200k ne ඉස්සර වගේ !!

    ethakota A2A 200min nadda??????????????
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    TRC එකට පින් සිද්දවෙන්න Airtel free talk time දැන් ඉවරයි , Mobitel උපහාරත් ඉවරයි ,Dialog Blaster ඉවරෙටම ඉවරයි

    Airtel වල නම් හැම sim එකකින්ම පරණ package ඒක අයින් කරලා

    මම දන්නා විදිහට Airtel එකෙන් Any nerwork Free Out Going package එකක් දෙන්නත් ලෑස්ති වෙලා තිබුනා (not sure , Airtel එකේ වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේක Confirm කරන්න ) දෙයියනේ කියලා දැන් ඒකත් නැහැ මාර Jolly neda :D
     
    haxim

    Member
    Mar 7, 2007
    134
    1
    0
    Not all local calls.
    Its like this,

    Airtel to Airtel 3 hours outgoing free
    Airtel to Airtel 1000 sms free
    And 400 MB GPRs free
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    mama nam hithanneoka laabai airtel ma use karana kenata mokada kalin calls wata wenama relaods and data walata wenamama reload danna una neh :S dan ehema ona neh :# anynet wrk calls ganna pulwuan nisa :# ooken paadu une... airtel data walama use karapu ayata thama :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    TRC එකට පින් සිද්දවෙන්න Airtel free talk time දැන් ඉවරයි , Mobitel උපහාරත් ඉවරයි ,Dialog Blaster ඉවරෙටම ඉවරයි

    Airtel වල නම් හැම sim එකකින්ම පරණ package ඒක අයින් කරලා

    මම දන්නා විදිහට Airtel එකෙන් Any nerwork Free Out Going package එකක් දෙන්නත් ලෑස්ති වෙලා තිබුනා (not sure , Airtel එකේ වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේක Confirm කරන්න ) දෙයියනේ කියලා දැන් ඒකත් නැහැ මාර Jolly neda :D

    එකනම් ඇත්ත TRC එක නිසා අන්තිමට අපිටමයි පාඩු වුනේ :(
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මට මෙහෙම msg 1ක් ආවා...
    ඒකේ තියෙන්නේ 99 ක් රෙලෝඩ් කරාම local Call 200මිනිත්තු නොමිලේ කියලා...

    මුලින් මේකෙන් පුලුවන් airtel to airtel නොමිලේ කෝල් ගන්න පුලුවන් කියලනේ...

    Uploaded with ImageShack.us

    bo*a AirTell:dull:

    16a3c4m.png
     
    Last edited: