Airtel ලංකාවට එපා!

YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
Bharti Airtel to charge for using VoIP services

ඉන්දියාවේ Skype, Line and Viber වලින් ගන්න කෝල් වලට සල්ලි කපන්න යනවා Airtel කාරයෝ

මේක ලංකාවට ගෙනාවොත් Dialog, Mobitel etc.. ලත් පටන් ගනියි VoIP වලට සල්ලි කපන්න.

කට්ටිය මුන්ට ගහල පන්නන්න ලෑස්තිවෙලා ඉන්න එක හොදයි ඕක ලංකාවට ගෙන්න හැදුවොත්!


Source
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමද ?:eek: මාරයි නෙ බන් අපි නම් එයාටෙල් 30 කාඩ් තමා :shocked: