Airtel ලස්සන Numbers

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Airtel ලස්සන Numbers හැම එකක්ම කවුරුහරි අරගෙනනෙ.. Numbers available ද බලන්න branch එකකටම යන්න ඕන 😑

    Airtel retail app එකට ඇක්සෙස් තියෙනව නම් බලන්න පුළුවන්.

    ඒත් ඒක ගන්න සේල්ස් කරන එකෙක් වෙන්න ඕන.

    එලකිරියෙ Airtel වැඩකරන බ්‍රෝල සිස්ල ඉන්නවද?
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1661316112119.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,568
    21,038
    113
    Number eka dan ohoma rhyme wena eka ada kaale wadak tiyenwada? Unless you run a business..
    Okkoma phone eken save karala tiynne...
     
    • Like
    Reactions: bokachamara