Airtel වල free messages 500යි free 75MB යි ගන්නෙ කොහොමද?

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Airtel වල free messages 500යි free 75MB යි ගන්නෙ කොහොමද?

    පරණ Airtel sim වලට 25 card එකක් දැම්මහම SMS 500යි 75MBයි දෙනවනෙ..:dull: අලුත් sim එකට 25 එකක් දැම්මට SMS 500 and 75MB එන්නෙ නෑනෙ..:no: ඒක ගන්නෙ කොහොමද?:confused:
     
    Last edited:

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Aluth Airtel sim walata e Youth Plan eka active karanna ba ban
    but samahara ewata puluwan...
    Rs 19/- k reload karala 25 card ekak dahan balanna
    හරි ගියෙ නෑ බන්.. වෙන විදිහක් ඇත්තෙම නැද්ද?