Airtel වල free messages 500යි free 75MB යි ගන්නෙ කොහොමද? පරණ Airtel sim වලට 25 card එකක් දැම්මහම SMS 500යි 75MBයි දෙනවනෙ..:dull: අලුත් sim එකට 25 එකක් දැම්මට SMS 500 and 75MB එන්නෙ නෑනෙ..:no: ඒක ගන්නෙ කොහොමද?:confused: