Airtel හුත්ත

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,547
    113
    මොකද්ද බන් මේ ලබ්බ.
    හැම මාසෙම reload දාන්න ඕනේ ද ? මම use කරන්නේ incoming වලට විතරයි.
    සල්ලිත් තියෙනවා. ගිය මාසේ reload කරේ. මේ මාසෙන් validity එක ඉවරයි ලු.

    dialog එකේ නම් reload එකක් දැම්මම සැහෙන්න කාලයක් තියෙනවනේ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකද්ද බන් මේ ලබ්බ.
    හැම මාසෙම reload දාන්න ඕනේ ද ? මම use කරන්නේ incoming වලට විතරයි.
    සල්ලිත් තියෙනවා. ගිය මාසේ reload කරේ. මේ මාසෙන් validity එක ඉවරයි ලු.

    dialog එකේ නම් reload එකක් දැම්මම සැහෙන්න කාලයක් තියෙනවනේ
    හැම මාසෙම reload දාන්න ඕන බං. හැබැයි අනිත් පැත්තෙන් උන්ගෙ 599, 999 පැක් පට්ට ලාබයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    ඩස්පයොන්ගෙ නෙට්වර්ක් යූස් කරන්න එපා ගුපියො
     
    • Like
    Reactions: TCB Rox

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    මොකද්ද බන් මේ ලබ්බ.
    හැම මාසෙම reload දාන්න ඕනේ ද ? මම use කරන්නේ incoming වලට විතරයි.
    සල්ලිත් තියෙනවා. ගිය මාසේ reload කරේ. මේ මාසෙන් validity එක ඉවරයි ලු.

    dialog එකේ නම් reload එකක් දැම්මම සැහෙන්න කාලයක් තියෙනවනේ
    apitanm oke anit patta..
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මොබිටෙල් විතරයි 100 කාඩ් එක මාස තුනක් තියෙනවා
     
    • Like
    Reactions: TCB Rox

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    ඕකුන් දවසට කෝල් 10 විතර අරන් වද දෙනවා. promotional call
    ඔව් SMS ගහනවා Call ගන්නවා ඉවරයක් නෑ එපා වෙනවා , සමහර වෙලාවට Call එකක් ගන්නකොට Call එකේ මැද්දෙන් Ad එකක් දානවා ඕකුන් පුදුම හිගන කමක් මාසේට රු 98 අනිවාර්යෙන් දාන්න ඕනේ සිම් එකේ රු 1000 තිබ්බත් අර 98 නොදා බෑ හරි යන්නේ නෑ සිම් එක අයින් කළා අර ගිගන Call කරදරේ නිසාමයි අයින් කලේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,057
    113
    ප*යාගල
    sorry.com
    ඔව් SMS ගහනවා Call ගන්නවා ඉවරයක් නෑ එපා වෙනවා , සමහර වෙලාවට Call එකක් ගන්නකොට Call එකේ මැද්දෙන් Ad එකක් දානවා ඕකුන් පුදුම හිගන කමක් මාසේට රු 98 අනිවාර්යෙන් දාන්න ඕනේ සිම් එකේ රු 1000 තිබ්බත් අර 98 නොදා බෑ හරි යන්නේ නෑ සිම් එක අයින් කළා අර ගිගන Call කරදරේ නිසාමයි අයින් කලේ.
    ඔව් බන් නිදාගන්න වත් නෑ දවල්ට..ගන්නකන්ම වදිනවා.