AirTel හොර හැත්ත බොරුවට 10GB හා 25GB offer එකේ add මගේ AirTel App එකට නරන්තරව එවනවා.. ඒක නිසා මම රු93 10GB offer එක activate කරන්න හැදුවත් flash Deal යටතේ ඒ option එක app එකේ නැ. මම මුන්ට කතා කරාම එ්ක නවත්තලාලු. එහෙනම් මුන් මේ අපිව...