AirTel හොර හැත්ත

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43

    AirTel හොර හැත්ත බොරුවට 10GB හා 25GB offer එකේ add මගේ AirTel App එකට නරන්තරව එවනවා..

    ඒක නිසා මම රු93 10GB offer එක activate කරන්න හැදුවත් flash Deal යටතේ ඒ option එක app එකේ නැ.
    මම මුන්ට කතා කරාම එ්ක නවත්තලාලු.
    එහෙනම් මුන් මේ අපිව රුවටිමක් කරන්නේ..:frown::frown:

    මෙහෙම බොරු ADD දාන්න පුලුවන්ද...?
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ai bng natte, mata sim 2k tiyenawa airtel, eh dekatama offer eka tiyenawa bn
    kalin aapau rs.21, 2GB offer eka nam enne ma na bng dan :(

    බොරු කියන්න එපා බං...මේ බලන්න දැන්ගත්ත මගේ app එකේ Screen shot එක.එකේ Flash Deal එක නැනේ..Are doing AirTel fake promoting ...?
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43

    බොරු කියන්න එපා බං...මේ බලන්න දැන්ගත්ත මගේ app එකේ Screen shot එක.එකේ Flash Deal එක නැනේ..Are doing AirTel fake promoting ...?

    මම customer care කතා කරා AirTel එකේ එවුන් කියනවා ඒ offer එක අපිට හිතුනොත් තමයි දෙන්නේ කියලා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ

    බොරු කියන්න එපා බං...මේ බලන්න දැන්ගත්ත මගේ app එකේ Screen shot එක.එකේ Flash Deal එක නැනේ..Are doing AirTel fake promoting ...?

    ubata boru kiyala mama thaaagi gannada bng :rofl:
    ube android version eka paranai mchn
    ekai oya pennane natte
    ube android version eka tiyenne 4.4 kitkat wage da ??
    mama hithanne android 6.0 and above ayata ta koheda hariyata app eka wada karanne
    compatitability issue ekak tiyenne