Airtel 45.00 පැකේජ් එක නැවැත්වීමට විරැද්ධව Complain කරමු.

wijja

Member
Oct 6, 2008
391
1
0
Colombo

Airtel 45.00 පැකේජ් එක නවත්තන්න TRC එක නියෝග කරලා. අපි ඔක්කොම ඒකට විරැද්ධව Complain කරමු.
ඔයාලත් මෙතෙන්ට Complain එක දාන්න.

http://www.trc.gov.lk/contact-us.html
 
wijja

Member
Oct 6, 2008
391
1
0
Colombo
මුකුත් නොකර ඉන්නවට වඩා Try එකක් දෙන එක හොදයිනේ .....
අනික ගොඩක් අය Complain කලොත් ඒ තීරණේ වෙනස් කරවන්න පුලුවන් වෙයි...
හැබැයි ගොඩක් අය Complain කරන්න ඕන
 
wijja

Member
Oct 6, 2008
391
1
0
Colombo
yawanna oone eka type karala deepn api yawannan...........

Please reconsider your decision about Airtel Power data package (45.00 Rs.)
We all needed to continue it, how it was. We do not agree your new tariff. It is unfair. If you need to make our country the "WONDER OF ASIA" you have to make people to be in touch with the world and IT.But how we do it with these type of decisions made by a government institution like you.

Thanking you

Name...
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Please reconsider your decision about Airtel Power data package (45.00 Rs.)
    We all needed to continue it, how it was. We do not agree your new tariff. It is unfair. If you need to make our country the "WONDER OF ASIA" you have to make people to be in touch with the world and IT.But how we do it with these type of decisions made by a government institution like you.

    Thanking you

    Name...

    k..oya thiyenne lassanata........:lol:
     
    හොඳම වැඩේ තියෙන්නෙ ඕක නේමෙයි එයාර් ටෙල් වල කළමනාකරිත්වය දුර්වලයි.45 පැකජය උනත් සදාරන නැහැ.විරුදධ වුනයි කියලා වැඩක් වේන්නේ නැහැ.තිරණය අරන් ඉවරයි.අනික් සියළු ජාලයන් කඩඉම් කරා යනවිටත් එයර්ටෙල් ඉබි ගමනේ.තවම 3ජි අවරනය හරියට නැහැ.2ජි වලත් හුඟක් ප්‍රශ්න.එයාර්ටේල් වල වැරද්ද තියේන්නෙ.හොඳම දෙ තමයි විරුදධ විමට කරන්න තියේන්නේ එයාර් ටෙල් භාවිතාව නවත්තන එක.තව කියනවා නම් පැමිණිලි අංශය අන්තිමයි එයාර්ටේල වල.පැමිණිලි කල පසු දින 4ක් ගන්නවා පිළිතුරු දිමට.නැතිනම් මගහරිනවා.අනතරජාල වේගයත් කිසිම විදිහිකින් හොදයි කියන්න බැහැ.25 පැකේජය,99 පැකේජය දැනට කි‍්‍රයත්මක විමක් නැහැ.වෙළදපොලට නිකුති කරන කාඩ්පත් පමණක් ඇත.වැඩියෙන්ම උනේ එයර්ටේල් 60 පැකේජය ත් සමගම එයර් ටේල් වල වැටිම පටන් ගත්තේ.එයර් ටෙල් වල තව ඉස්සරහට මොනවා වේයිද දන්නෑ.එකක් වගකිමකින් කියන්නම් ජිවිතේට කොළඹ,නුවර,ගාල්ල සුළු පමණින් 3ජි ආවරනය දුන්නට.අනික නගරය අවරනය කරන්නේ නෑ.එයාර්ටෙල් සැමදා හුලං ටෙල් ම වේ
     
    Last edited:

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ගිනි කුකුළා;11296383 said:

    uba airtel eke kalin weda kala neda?? aththa kiyapan :P
     
    Nov 2, 2011
    990
    76
    0
    1576021227.png
     
    අනේ මන්දා ‍මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.