හොඳම වැඩේ තියෙන්නෙ ඕක නේමෙයි එයාර් ටෙල් වල කළමනාකරිත්වය දුර්වලයි.45 පැකජය උනත් සදාරන නැහැ.විරුදධ වුනයි කියලා වැඩක් වේන්නේ නැහැ.තිරණය අරන් ඉවරයි.අනික් සියළු ජාලයන් කඩඉම් කරා යනවිටත් එයර්ටෙල් ඉබි ගමනේ.තවම 3ජි අවරනය හරියට නැහැ.2ජි වලත් හුඟක් ප්රශ්න.එයාර්ටේල් වල වැරද්ද තියේන්නෙ.හොඳම දෙ තමයි විරුදධ විමට කරන්න තියේන්නේ එයාර් ටෙල් භාවිතාව නවත්තන එක.තව කියනවා නම් පැමිණිලි අංශය අන්තිමයි එයාර්ටේල වල.පැමිණිලි කල පසු දින 4ක් ගන්නවා පිළිතුරු දිමට.නැතිනම් මගහරිනවා.අනතරජාල වේගයත් කිසිම විදිහිකින් හොදයි කියන්න බැහැ.25 පැකේජය,99 පැකේජය දැනට කි්රයත්මක විමක් නැහැ.වෙළදපොලට නිකුති කරන කාඩ්පත් පමණක් ඇත.වැඩියෙන්ම උනේ එයර්ටේල් 60 පැකේජය ත් සමගම එයර් ටේල් වල වැටිම පටන් ගත්තේ.එයර් ටෙල් වල තව ඉස්සරහට මොනවා වේයිද දන්නෑ.එකක් වගකිමකින් කියන්නම් ජිවිතේට කොළඹ,නුවර,ගාල්ල සුළු පමණින් 3ජි ආවරනය දුන්නට.අනික නගරය අවරනය කරන්නේ නෑ.එයාර්ටෙල් සැමදා හුලං ටෙල් ම වේ