අනේ මන්දා මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.
කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිග්න්ල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිග්න්ල් එක තියන තැනක්.අනේ මන්දා මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.
TRCSL has nothing do with this decision!
Airtel couldn't handle the traffic properly...
this 45 plan has negatively affected to other users, especially postpaid broadband customers!
So, its airtel's decision, no use of blaming or complaining TRC
As we all know, Airtel management is the worst from the start ifself!
අනේ මන්දා මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.

ගිනි කුකුළා;11307847 said:කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිලනල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිගන්ල් එක තියන තැනක්.
තමා ගැන විතරක් නොහිතන්න.එයර්ටේල වල නියම කලමනාකරිත්වයක් තිබිබානම් අද උඹලාට මෙහෙම වෙන්නේ නැහැනේ..

ගිනි කුකුළා;11307847 said:කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිලනල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිගන්ල් එක තියන තැනක්.
තමා ගැන විතරක් නොහිතන්න.එයර්ටේල වල නියම කලමනාකරිත්වයක් තිබිබානම් අද උඹලාට මෙහෙම වෙන්නේ නැහැනේ..
TRCSL has nothing do with this decision!
Airtel couldn't handle the traffic properly...
this 45 plan has negatively affected to other users, especially postpaid broadband customers!
So, its airtel's decision, no use of blaming or complaining TRC
As we all know, Airtel management is the worst from the start ifself!
3ජි අවරනය දුන්නයි කියන්නේ . නිකන් පෙන්නන්න 3ජි එක පලාතකට දෙකකට දෙනවා නේමෙයි.මම නම් වශයෙන් මෙතන කියන්න යන්නෑ.උඹ ඉන්න ගම්පහට කම්පැනි 3ක් සිගනල් දෙනවා කනපැලෙන්න. එවා ගැන හොයලා බලපන්. මෙතන වාද කිරමට අවශ්‍ය නැත.එයාර් ටෙල් භවිතා කරන්නේ ලංකාවේ සුළු පිරසක්.කෙහොමත් දැන් එයර් ටේල් 45 පැකජය කොහෙත්ම සදාරන නැහැ.මම කිව්වේ රිපොර්ට් කරයි කියලා වැඩක් නැහැ.හරි එහෙනම් ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියපන් බලන්න හැමෝටම පාවිච්චි කරන්න පුලුවන් එකක්....ඔය කියන විදිහට 3G සිග්නලුත් තියෙන ගාණත් අඩු එකක් තියෙනවද? Management එකත් හොද එකක්?????????
අනිත් එක මන් දන්න විදිහට මුලු ලංකාවම 3G වලින් ආවරණය කරපු එකම Company යක් වත් තාම නෑ.... තියෙනවද එහෙම එකක්????
ගිනි කුකුළා;11308445 said:3ජි අවරනය දුන්නයි කියන්නේ . නිකන් පෙන්නන්න 3ජි එක පලාතකට දෙකකට දෙනවා නේමෙයි.මම නම් වශයෙන් මෙතන කියන්න යන්නෑ.උඹ ඉන්න ගම්පහට කම්පැනි 3ක් සිගනල් දෙනවා කනපැලෙන්න. එවා ගැන හොයලා බලපන්. මෙතන වාද කිරමට අවශ්‍ය නැත.එයාර් ටෙල් භවිතා කරන්නේ ලංකාවේ සුළු පිරසක්.කෙහොමත් දැන් එයර් ටේල් 45 පැකජය කොහෙත්ම සදාරන නැහැ.මම කිව්වේ රිපොර්ට් කරයි කියලා වැඩක් නැහැ.
පොයින්ට් එක ඔබ තෙරුම් අරගෙන නැහැ.you are not taken the point bro,
ඔය කියන විදිහට කණපැලෙන්න සිග්නල් තිබුණට වැඩක් නෑනේ ඒවා ගිණි ගණන්නේ. අනිත් එක 45 සාධාරණ නෑ කියන්න හේතු මොනවද?.