Airtel 45.00 පැකේජ් එක නැවැත්වීමට විරැද්ධව Complain කරමු.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    done bro :D ... i cant think they are rollback their decission again :( totally unfair for us !
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනේ මන්දා ‍මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.

    Aniwa.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    TRCSL has nothing do with this decision!
    Airtel couldn't handle the traffic properly...
    this 45 plan has negatively affected to other users, especially postpaid broadband customers!

    So, its airtel's decision, no use of blaming or complaining TRC

    As we all know, Airtel management is the worst from the start ifself!
     
    අනේ මන්දා ‍මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.
    කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිග්න්ල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිග්න්ල් එක තියන තැනක්.

    තමා ගැන විතරක් නොහිතන්න.එයර්ටේල වල නියම කලමනාකරිත්වයක් තිබිබානම් අද උඹලාට මෙහෙම වෙන්නේ නැහැනේ..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    TRCSL has nothing do with this decision!
    Airtel couldn't handle the traffic properly...
    this 45 plan has negatively affected to other users, especially postpaid broadband customers!

    So, its airtel's decision, no use of blaming or complaining TRC

    As we all know, Airtel management is the worst from the start ifself!

    there is limited post paid broadband customers in airtel machan. most of users of airtel is pre paid. I know very well this is TRCSL decission not airtel's decission. their are bandwith issues in some places (in airtel) no doubt abt it.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අනේ මන්දා ‍මම නම් මේවා ඇත්තද දන්නේ නෑ. මම ගම්පහ. මට නම් Airtel හොදට ස්පීඩ් තියෙනවා. අනික දැනට ලංකාවේ 45 Package එක තරම් වාසි Package නෑ. තියෙනවා නම් අපි Airtel එකේ ඉන්නේ නෑ. Company අපිට වැදගත් නෑ. අපිට වාසි Package එක විතරයි අවශ්‍ය. දැනට හොදම Package එක Airtel. අපිට Management එකෙන් වත් පැමිණිලි අංශයෙන් වත් අනිත් ඒවායින් වත් වැඩක් නෑ. මං හිතන්නේ අනිත් අයත් මා එක්ක එකග වෙයි.

    :yes::yes::yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගිනි කුකුළා;11307847 said:
    කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිලනල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිගන්ල් එක තියන තැනක්.

    තමා ගැන විතරක් නොහිතන්න.එයර්ටේල වල නියම කලමනාකරිත්වයක් තිබිබානම් අද උඹලාට මෙහෙම වෙන්නේ නැහැනේ..

    Anith company walata Airtel eken competition ekak ne kohomath broadband walata
    Mokada Colombo wala witharayi 3G thiyenne.
    Ape pathi wala airtel store thibbata 3G naha. :D
     
    wijja

    Member
    Oct 6, 2008
    391
    1
    0
    Colombo
    ගිනි කුකුළා;11307847 said:
    කම්පැනිය වැදගත් නැත්තේ මොකටද .උඹ පාවිච්චි කරන්නෙත් එයාර්ටෙල් සම්බන්දයක්නේ.උඹ විතරද මේ රටේ ඉන්නේ.එතකොට ලංකාවේ 3ජි නැති තැන් වලට ඔය කථාව කොහොමද බලපාන්නේ.ගම්පහ ඉදන් කිලොම්ටර් 1 වත් සිලනල් එක නැහැ. මට තව කියපන් ලංකාවේ 3ජි සිගන්ල් එක තියන තැනක්.

    තමා ගැන විතරක් නොහිතන්න.එයර්ටේල වල නියම කලමනාකරිත්වයක් තිබිබානම් අද උඹලාට මෙහෙම වෙන්නේ නැහැනේ..

    හරි එහෙනම් ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියපන් බලන්න හැමෝටම පාවිච්චි කරන්න පුලුවන් එකක්....ඔය කියන විදිහට 3G සිග්නලුත් තියෙන ගාණත් අඩු එකක් තියෙනවද? Management එකත් හොද එකක්?????????

    අනිත් එක මන් දන්න විදිහට මුලු ලංකාවම 3G වලින් ආවරණය කරපු එකම Company යක් වත් තාම නෑ.... තියෙනවද එහෙම එකක්????
     
    wijja

    Member
    Oct 6, 2008
    391
    1
    0
    Colombo
    හරි එහෙනම් ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියපන් බලන්න හැමෝටම පාවිච්චි කරන්න පුලුවන් එකක්....ඔය කියන විදිහට 3G සිග්නලුත් තියෙන ගාණත් අඩු එකක් තියෙනවද? Management එකත් හොද එකක්?????????

    අනිත් එක මන් දන්න විදිහට මුලු ලංකාවම 3G වලින් ආවරණය කරපු එකම Company යක් වත් තාම නෑ.... තියෙනවද එහෙම එකක්????
    3ජි අවරනය දුන්නයි කියන්නේ . නිකන් පෙන්නන්න 3ජි එක පලාතකට දෙකකට දෙනවා නේමෙයි.මම නම් වශයෙන් මෙතන කියන්න යන්නෑ.උඹ ඉන්න ගම්පහට කම්පැනි 3ක් සිගනල් දෙනවා කනපැලෙන්න. එවා ගැන හොයලා බලපන්. මෙතන වාද කිරමට අවශ්‍ය නැත.එයාර් ටෙල් භවිතා කරන්නේ ලංකාවේ සුළු පිරසක්.කෙහොමත් දැන් එයර් ටේල් 45 පැකජය කොහෙත්ම සදාරන නැහැ.මම කිව්වේ රිපොර්ට් කරයි කියලා වැඩක් නැහැ.
     
    Last edited:

    wijja

    Member
    Oct 6, 2008
    391
    1
    0
    Colombo
    ගිනි කුකුළා;11308445 said:
    3ජි අවරනය දුන්නයි කියන්නේ . නිකන් පෙන්නන්න 3ජි එක පලාතකට දෙකකට දෙනවා නේමෙයි.මම නම් වශයෙන් මෙතන කියන්න යන්නෑ.උඹ ඉන්න ගම්පහට කම්පැනි 3ක් සිගනල් දෙනවා කනපැලෙන්න. එවා ගැන හොයලා බලපන්. මෙතන වාද කිරමට අවශ්‍ය නැත.එයාර් ටෙල් භවිතා කරන්නේ ලංකාවේ සුළු පිරසක්.කෙහොමත් දැන් එයර් ටේල් 45 පැකජය කොහෙත්ම සදාරන නැහැ.මම කිව්වේ රිපොර්ට් කරයි කියලා වැඩක් නැහැ.

    you are not taken the point bro,

    ඔය කියන විදිහට කණපැලෙන්න සිග්නල් තිබුණට වැඩක් නෑනේ ඒවා ගිණි ගණන්නේ. අනිත් එක 45 සාධාරණ නෑ කියන්න හේතු මොනවද?.
     
    පොයින්ට් එක ඔබ තෙරුම් අරගෙන නැහැ.

    45 රෑ 12.00 ඉවරයි නේ........12.30 වෙනවා..අනික් දවසේ අයි රි ලොඩි කරන්න ඔනේ.
    1.5 ජිබි හම්බුනාට ඩවුන්ලොඩ් කරගන්න වේගේ ඇතිද?

    මම කිව්වේ තව ඔනේ තරම් දුරකථන ජාලයන් තියනවා..

    ඔයා පවිචචිකරන්නේ පෙරගෙවුම් සෙවාවක් නම්.මහ ලොකුදෙයක්ද.ටවුමට ගියා අයි.ඩි එක දුන්නා අලුත් සිම් එකක ගත්තා.

    මැනේජ්මන්ට් හොදයි කියන්නේ පරිභොගිකය රවටන්නේ නැහැ පරිභොගිකය අපහසුතවයකට පත්වන්න ඉඩ තියන්නෙ නැහැ...පරිභොගිකය මත තමයි ඔනේ වෙළදාමත් සිද්දවෙන්නේ.විශෙෂයෙන්ම දුරකථන සමාගම්.එයර් ටෙල් වල ප්‍රධහන මෙහෙයුම් කරුවා ඉන්නේ ඉන්දියාවේ.ලංකාවේ වෙළදාමත් තිබිබත් එකයි නැතත් එකයි.

    ඔන්න සිද්දයක් කියන්නම් එයාර් ටෙල් වල.පාන්දර 2.30 ත් කස්ටරමරලාට හොරෙන් අර්ප්ඩේට් කරනවා.එ වොලාවට අන්තරජාල සම්බන්දය විසන්දි වෙනවා.නමුත් සමහර පරිභොගිකයෝ පැමිණිලි කලවිට මගහරිනවා.අනික හැමදාම අප්ඩෙට්.?

    අනික 45 පැකේජය විතරක් නෙවේයි හුගක් පැකජයන් වල හිටපු හැටිය වෙනස් වෙනවා. 25 පැකජයට උනා වගේ.

    දැන් 45 පැකේජයට හම්බවෙන්නේ 150 මෙගාබයිටි.එකත් දවසයි ..එක ඇතිද?
     
    Last edited: