@Kavindu1221 නැහැ බ්‍රෝ ඒ වෙලාවට අප්ලෝඩ් නවත්තලා ආපහු ඉන්ටර්නෙට් කනෙක් වෙන්න ගියත් ස්ලෝ. ඩේටා ඕෆ් කරලා ඔන් කලාම තමයි ආයි ස්ලෝ හරි ඉන්ටර්නෙට් යන්න දෙන්නෙ. ඒත් අප්ලෝඩ් කරන්න බැහැ. Even vpn. මොකද ඒකත් ස්ලෝ. ආයි උදේට හොදට වැඩ.band 40,41 walin ekakata connect wenawa aththe. TDD spectrum wala down,up ekama welawe karanna amarui