airtel 749 දැන් නම් ඇති

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අද සිට youtube SD (360p) විතරයි.
     
    Attachments

    • Screenshot_20230125-221259~2.png
      Screenshot_20230125-221259~2.png
      416.5 KB · Views: 219

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අපි හරි නම් උන්ට වැඩිපුර ගෙවන්න ඕනි ඉන්දියාවේ ඉදන් මෙහෙට ඇවිල්ලා පාඩු පිට අනාථ සිංහලුන්ට සිග්නල් සර්විස් එක දෙනවට.
    මුන් 2009 ජනවාරි වල ලංකාවට ආවේ නැත්නම් අනාථ සිංහලු Incoming කෝල්ස් වලටත් තාම ගෙවනවා. 1MB ට රුපියල් 10 ගානේ ගෙවනවා.
    මුන් ඇවිල්ලා 25 කාඩ් එක දුන්නේ නැත්නම් ගොඩක් කපල් වලට කතා කරන්න වෙන්නේ නෑ.
     
    ගාන නෙමෙයි අවුල ඊයෙ වෙනකම් HD වැඩ කරා අද msg කරලම ඇහුවම තමයි කියන්නෙ SD කතාව. මරු ISPල

    hutch 4xx eka hoda nadda ?
    කලින් පාවිච්චි කරා ඒක. මේක 1080p වැඩ කරපු නිසා මාරු උනේ.
    ------ Post added on Jan 25, 2023 at 11:08 PM
     
    • Like
    Reactions: kasun_kbp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපි හරි නම් උන්ට වැඩිපුර ගෙවන්න ඕනි ඉන්දියාවේ ඉදන් මෙහෙට ඇවිල්ලා පාඩු පිට අනාථ සිංහලුන්ට සිග්නල් සර්විස් එක දෙනවට.
    මුන් 2009 ජනවාරි වල ලංකාවට ආවේ නැත්නම් අනාථ සිංහලු Incoming කෝල්ස් වලටත් තාම ගෙවනවා. 1MB ට රුපියල් 10 ගානේ ගෙවනවා.
    මුන් ඇවිල්ලා 25 කාඩ් එක දුන්නේ නැත්නම් ගොඩක් කපල් වලට කතා කරන්න වෙන්නේ නෑ.
    නාකි මයින ඕකට ඇඟිලි ගැහුවා. Rates අඩු කරන එක control කරලා.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    749 lkr = 2 usd
    monawada yakooo balaporotthu wenne higanno
    Screenshot_20230125-231509~3.png

    update වෙලා 🙂
    user ව දැනුවත් කරන් නෑ. msg එකක් දාල තමයි අහගන්න ඕන😢
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    hutch 4xx eka hoda nadda ?
    Oya kiyanne 479 thiyana package eka neda ? Meke video quality eka kohomada bn 720 or 1080 wage balanna puluwanda

    ගාන නෙමෙයි අවුල ඊයෙ වෙනකම් HD වැඩ කරා අද msg කරලම ඇහුවම තමයි කියන්නෙ SD කතාව. මරු ISPල

    කලින් පාවිච්චි කරා ඒක. මේක 1080p වැඩ කරපු නිසා මාරු උනේ.
    ------ Post added on Jan 25, 2023 at 11:08 PM
    Oya kiyanne 479 thiyana package eka neda ? Meke video quality eka kohomada bn 720 or 1080 wage balanna puluwanda
    ------ Post added on Jan 26, 2023 at 11:38 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපිත් 749 දානව
    උඹ කියපු නිසයි මාත් දැනගත්තෙ (y)