YouTube Videos Download කරන්න පුළුවන් හැම tool එකකම දැන් දෙන්නෙ 360p විතරයි.
මේකට විසඳුමක් තියෙනවද?
මේකට විසඳුමක් තියෙනවද?
මගේ IDM එකෙන් පෙන්නන්නේ නැහැනේ. අලුත්ම වර්ෂන් එක අප්ඩේට් කරලා තියෙන්නේ.IDM eken puluwan,video eka tyena hama quality ekakma.
![]()
IDM Version 6.42 Build 26මොකක්ද බ්රවුසර් එක
aththa thamai kathawa IDM eken puluwanමගේ IDM එකෙන් පෙන්නන්නේ නැහැනේ. අලුත්ම වර්ෂන් එක අප්ඩේට් කරලා තියෙන්නේ.
මොකක්ද වර්ෂන් එක. බ්රවුසර් එක මොකක්ද?