YouTube Download අවුලක්

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    YouTube Videos Download කරන්න පුළුවන් හැම tool එකකම දැන් දෙන්නෙ 360p විතරයි.

    මේකට විසඳුමක් තියෙනවද?
     
    • Like
    Reactions: lakshitha2011

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ගොඩක් ඒවා එහෙම තමයි දැන් මාසෙක වගේ ඉදල නේද.

    අර මේකේ කවුද දාලා තිබ්බේ ගුගල් එකට බාගෙන එකෙන් ඩවුන්ලෝඩ් කරන විදියක්.

    ඒකත් බැලුවා මම. එකේ වීඩියෝ HD ගත්තත් ඉමේජ් කොලිටි මදි.
     
    • Like
    Reactions: moveon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි අර ඉන්ද්‍රිත්කාරයාගේ ටූල් එක..ඒකත් එහෙමද
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,866
    113
    −273.15°C
    IDM eken puluwan,video eka tyena hama quality ekakma.

    Untitled.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    IDM eken puluwan,video eka tyena hama quality ekakma.

    Untitled.png
    මගේ IDM එකෙන් පෙන්නන්නේ නැහැනේ. අලුත්ම වර්ෂන් එක අප්ඩේට් කරලා තියෙන්නේ.

    මොකක්ද වර්ෂන් එක. බ්‍රවුසර් එක මොකක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ IDM එකෙන් පෙන්නන්නේ නැහැනේ. අලුත්ම වර්ෂන් එක අප්ඩේට් කරලා තියෙන්නේ.

    මොකක්ද වර්ෂන් එක. බ්‍රවුසර් එක මොකක්ද?
    aththa thamai kathawa IDM eken puluwan

    firefox 133.0.3 (64-bit) mama baluwe.

    0NrlbSd.png
     
    • Wow
    Reactions: Janatha Jhon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    JDownloader දාගනින්. තියන උපරිම කොලිටියෙන් ඩවුන්ලෝඩ් වෙනවා