Bros kavda meka use karanne.??kohamada meke tatwe.
help ekak denna use karana kattiya
speed.?
GB?
prize>?
rental.?
help ekak denna use karana kattiyaspeed.?
GB?
prize>?
rental.?
help ekak denna use karana kattiyaතත්වෙ බයානකයි වැරදිලාවත් ගන්ඩ එපා මචන්,ස්පීඩ් අන්තිමයි.
මම යුස් කරනව මගේ තියෙන්නේ පරණ පැකේජ් එක හින්ද,මට එන්නේ 15 GB වලට 760 විතර tax එක්ක.

තියෙන්නෙ Dialog හරි Etisalat හරි තමයි, ඒවගේ ස්පීඩ් තියෙනව.OR emada machan mokakda mata ganna kiyanne.?
තියෙන්නෙ Dialog හරි Etisalat හරි තමයි, ඒවගේ ස්පීඩ් තියෙනව.![]()


OKy bro mama balannam....
thx udawwataSpeed එක gigabyte 10 යක් යනකම් හොදයි ඊට පස්සේ speed එක fup නිසා බහිනවා 512kbps ඊට පස්සේ 12 GB පැන්නම ඒක තවත් බහිනවා 256kbps ඕක එක ප්‍රශ්ණයක් අනෙක් එක තමයි line එකේ Quality එක speedtest එකට අනුව හැම වේලේම තියෙන්නේ B වලින් පහළ ඒකෙන් කියන්නේ connection එක එච්චර හොද නෑ කියලයි ඒ වගේම තමයි වැස්ස දවස්වලට slow , coverage එක තාම මදි සමහර පැති වලට ඉතින් උබ ඉන්නේ කුළුණට ළගින්ම නොවේ නම් දෙනවයි කියන 1.8mb/s එන්නේ 512kbps වෙලා ඒක තවත් අඩුවෙයි FUP පැන්නම. HSDPA ගැන sure කරන්න එපා මොකද coverage එක නැත්නම් හරියට උබට යන්න වෙන්නේ GPRS සහා EDGE වලිනුයි ඒක අන්තිමයි. Packet Lost වෙන ඒවා, High Latency ප්‍රශ්ණ නිසා ලංකාවේ SLT එක ඇර වෙන කිසිම සේවාදායකයෙක් හරි නෑ නමුත් Mobitel එක අනෙක් ඒවාත් තෙක්ක බලද්දි හොදයි ඒක නිසා Mobitel ගනින් SLT ගන්න බැරි නම්.
.දැන් එයාටෙල් සිම් එකක් යුස් කරනවා ඒක නම් ටිකක් සේප් වගේ ..බට් ලිමිට්..
එකයි බැලුවේ අන්ලිමිට් එකට මාරු වෙන්න මෙතන මචං සිග්නල් අවුලක් නෑ..
බලමු මොකද වෙන්නෙ කියලා අනිත් එක එටිසලාත් එකක් තියනව මචං 10 gb මාසෙට කොහමද ඒක.?
තෑන්ක්ස් මචං උදව්වට ඔයා මොනවද යූස් කරන්නේ.?Rs 1902/= with VAT 15GB walin passe wage slow wenawa.. eth raatanan speed 200kbps wage enawa.. kohomath AVG speed eka a wage.. mama dannan use keranne SLT Web Family...
![]()