AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්


    මම මේ දේ එළකිරි එකේ දාන්න කියලා අදහස් කලේ.. එයාටෙල් එකෙන් ගත්තු කාඩ් Connection එකකට අන්තිමට අත් වෙච්චි ඉරණම ගැන කියන්න. මම එයාටෙල් සිම් එකක් ගත්තා මාස 6 කට විතර කලින්... දැනට වෙන සිම් එකක් පාවිච්චි කරන හින්දා... ඒ ගත්තු සිම් එක පාවිච්චි උනේම නැ. ඒක ඇත්තටම සිරා නම්බර් එකක්... මම ආයිත් ගානක් දිලා හරි Sim replacement එකක් කරන් reconnect කරගන්න... එයාටෙල් හොට්ලයින් එකට ටික දවසකට කලින් call කලා. Call එක ගත්තු කෙනා ඇහුවා මාස 3 කට වඩා පාවිච්චි කරලා නැද්ද කියලා. මමත් කිව්වා... ඔව්... මාස 3 කට වඩා කාලයක් පාවිච්චි කරන්න බැරි උනා. එත් මට ආයිත් SIM එක Reconnect කරන්න මොකක්ද කරන්න ඕනේ කියලා.

    එයා දීපු උත්තරේ ඇහුවම තමා .... ඇඟේ ලේ රත් උනේ.....

    SIM එක මාස 3 ක් පාවිච්චි නොකලාට පස්සේ... ඒගොල්ලෝ.... ඒ SIM එක තව මාසයක් බලලා... ACTIVE කරගත්තේ නැත්නම්... ආයිත් Market එකට දානවාලු... ඒකලු Company Procedure එක. දැන් කරන්න දෙයක් නැලු.. ඒ SIM එක වෙන කෙනෙක් පාවිච්චි කරනවලු... මම ඇහුවා එතකොට දැන් මගේ NIC Copy එක ගත්තේ... ඒවා මොකටද කියලා. ඒක තමාලු Company Procedure එක.

    සිම් එක ගන්නකොට... ලස්සන රතු පාට පොත් තුන හතරක් දෙනවා. ඒ එක පොතකවත්... ඔය කතාව කියලා නැ. මට නම් ඕක ප්‍රශ්නයක් නැ... මොකෝ මම ඔය නම්බර් එක කාටවත් දීලා නැති නිසා. ඒත් කවුරු හරි ඔහොම දිගටම පාවිච්චි කරපු නම්බර් එකක්.... මෙහේ දාලා. මාස 5-6 කට රට ගිහින් ආවොත්... ඒකත් මෙහේ ආයිත් විකුණලා... තව කෙනෙක් පාවිච්චි කරයි.

    මම නිත‍යානුකුලව සිම් එක ගත්තට පස්සේ... මගේ අනුදැනුමකින් තොරව.... ඒ සිම් එක වෙන කෙනෙකුට විකුණන්න පුළුවන් කියලා නේ මේ ගොල්ලෝ කියන්නේ...

    මම තව පාරක් HOT LINE එකට කොල් එකක් ගත්තා මේ දේ හරියටම ඇත්තද... කියලා බලන්න.. බැලුවහම කතාව ඇත්ත.

    සිම් වලින් ආදයමක් එන්නේ නැති උනහම මේ වගේ බන්කොලොත් වැඩ කරන එක නම් මම දකින විදිහට අන්තිම සවුත්තුයි.. මේ ගැන SIM ගන්න අය මුලින් දැනුවත් නොකර මෙහෙම කරන එක තවත් වැරදියි..

    මොනා වුනත් ප්‍රශ්නයක් නැ.... දැන් සිම් එක පාවිච්චි කරන මැන්ස් තව මාස හතරක් සිම් එක පාවිච්චි කරන්න බැරි උන ගමන්... මම ඔය සිම් එක ආපහු ගන්නවා. ;););):lol:

    අනිත් MOBILE OPERATORS ලාගේත් ඔය විදිහට කරනවාද කියලා මම දන්නේ නැ. ඒහෙම කරනවානම් මෙතන දාන්න හැමෝටම දැනගන්න. :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :shocked::shocked: දැනන් හිටියෙ නෑනෙ මෙහෙම කතාවක්! ඒක නම් මහ කැත වැඩක් :growl:
    අනික් නෙට්වර්ක් වල නම් මෙහෙම කරන බවක් අහල නෑ.
    කිව්වට ස්තුතියි යාලුවා! :)
    රෙප් නම් බෑ අද දවසට..:sorry:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;9821706 said:
    :shocked::shocked: දැනන් හිටියෙ නෑනෙ මෙහෙම කතාවක්! ඒක නම් මහ කැත වැඩක් :growl:
    අනික් නෙට්වර්ක් වල නම් මෙහෙම කරන බවක් අහල නෑ.
    කිව්වට ස්තුතියි යාලුවා! :)
    රෙප් නම් බෑ අද දවසට..:sorry:

    ස්තුතියි... Comment එකට... මේක තමා ඇත්ත කතාව... ඕනේ නම් Check කරලා බලන්න...:no:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    patta chater scene eka...:baffled:
    mamanan man gawa thiyena Zim Rs 20 k wage dala active eke thiygena inne...:D
    oni unoth use karanna puluwanne....:)

    ඔහොම කරනවා නම්... අවුලක් නැ... :D ඒත් ඕක සහෝ... ඔය විදිහට තව කාලාන්තරයක් කරන් යන්න වෙනවා.... :shocked::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..

    කොච්චර කාලෙකින් පස්සෙද... මචන්.... එහෙම කරලා තියෙන්නේ..... මාස තුන හතරකට වඩා නම්... අනිවා පරණ විච්චි සිම් එකක් වෙන්න ඕනේ.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කැත වැඩේ බංස්...... මාත් ඕකුංට අද හෙටම ජාතිය අමතනව.. මටත් සීන් 1ක් වුනා
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    matath oya wade una machan :growl: mama ara airtel apu gaman gaththa sim ekak use karanne nathuwa tiyala passe dual sim phone 1k gaththama aka dala gedarin call kara. rings yanawa ahenawa eth mage athe tiyana mobile eke ring wenne na:shocked: mama holman wuna :eek: a para mama ayeth dial kara eth ehemai a welawe eha paththen ekek answer karath ekka mama sorry kiyala pata gala cut kara :sorry: passe thamai danagaththe godak kal use karanne nathi numbers walata sim reissue karanawa kiyala :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොච්චර කාලෙකින් පස්සෙද... මචන්.... එහෙම කරලා තියෙන්නේ..... මාස තුන හතරකට වඩා නම්... අනිවා පරණ විච්චි සිම් එකක් වෙන්න ඕනේ.

    ඒක නම් හැබැයි අවුරුද්දක් විතර පරණයි..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    matath oya wade una machan :growl: mama ara airtel apu gaman gaththa sim ekak use karanne nathuwa tiyala passe dual sim phone 1k gaththama aka dala gedarin call kara. rings yanawa ahenawa eth mage athe tiyana mobile eke ring wenne na:shocked: mama holman wuna :eek: a para mama ayeth dial kara eth ehemai a welawe eha paththen ekek answer karath ekka mama sorry kiyala pata gala cut kara :sorry: passe thamai danagaththe godak kal use karanne nathi numbers walata sim reissue karanawa kiyala :(

    මේවා ගැන මිනිස්සු දන්නේ නැ.. බන්.... මට තියෙන ප්‍රශ්නේ.... මාස තුන හතරක් කියන්නේ.. ලොකු කාලයක් කියන එකනේ..

    ඔය නම්බර්ස් වෙන අයට දුන්නට පස්සේ.... වෙන ප්‍රශ්න වලට එයාටෙල් එකේ උන් වග කියන්නේ නැ නේ.
    :eek:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    41800_145284215501985_436_q.jpg

    :angry::angry::angry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..
    :yes::yes:Matath scene ekak vuna. Mama langa thibba kellekge dialog numbr ekak podi scene ekakata passe use karana eka nathara kalaa.avurudu dekakata vithara passe numbr eka hamba wela apahu nikan ringct ekak dunnama, menna rings yanava. balee nam wena kohevath nathi kellek.:lol::P
    Kamak ne kellekne:lol::lol::lol: