ඔන්න Airtel එකත් දැන් night time packages දෙන්න පටන් අරන්. elakiriyans ල දැනටම දන්නවද දන්නේ නෑ. මම අද පාන්දර try කලා normal 3G speed එකම එනවා බබා වගේ.
2GB - Rs. 121. Dialog එක්ක බලනකොට පාඩුයි තමයි එත් හිතේ සැනසිල්ලේ පට්ට slow torrent එකක් උනත් download කරන්න පුළුවන් time-basedනෙවෙයි නේ.
http://airtel.lk/airtelSL/data/internet_prepaid_data_plans.jsp