මචන්,
මට Software වගයක් download කර ගන්න ඕනේ වෙලා තියෙනවා. ඔක්කොම 6GB විතර තියෙනවා. මම බැලුවේ night time package එකක් වගේ activate කරගෙන වැඩේ කර ගන්න. ලාබෙටම තියෙන්නේ අර dialog එකේ Rs.50 ට 3GB දෙන package එක. එත් ඒක activate කරන්න නම් උන්ගේ Rs.299 normal data package එක active කර ගන්න ඕනේ කලින්. එතකොට ඒකත් පාඩුයිනෙ බං.

උඹල දන්නා වෙන night time packages නැද්ද බං මේ වැඩේ කර ගන්න අඩු ගානට.
දන්නා අය පොඩ්ඩක් කියපල්ලකෝ අපි වගේ limited internet connections පාවිච්චි කරන අනිත් අයටත් දැන ගන්නත් එක්ක.
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාල සහයෝගයක් දෙන්න

tax ekath ekka Rs.56i
,package 2-3kin wade karagaththa haki,170k withara yanne package 3tama