Haha Lol i think shes wearing stockings![]()
Flash mob එකක් දැකල නැත්තන් හොයල බලපන්. ගොඩක් දියුණු රට වල promotion කරන්නේ ඔහොම තමයි. for an example Glee has done a Flash mob in us. dont be a pussy. people enjoyed it.
දැකල නැත්තන් බලාගනින්. උබලට මේවා හොල්මන් වගේ ඇති.
http://www.youtube.com/watch?v=NhbK2bMTRbI

it is called shadow![]()

you got a fetish for stockings dont you ?Lol a show wont cause that much of a effect, prolly shes's wearing some kind stocking![]()

දියුණු රටවල ඔහොම වෙන්න ඇති දානව ඇත්තෙlokuwata kagahuwata ubata youtube video ekakwath daganna bane![]()
![]()

Awesome job.. nice to see it at last in SL

effin' LOL!yeah! finally! now i can die in peace. our country is finally developed!![]()

ලංකාවට අලුත් දෙයක්,
මිනිස්සු කාටවත් හිරිහැරයක් නෑනෙ පෙනෙන විදියෙන් නම්.
අවුලක් නෑ,
අපි නටන්න කීවෙත් නෑ
නටන්න එපා කියන්නෙත් නෑ. 