අනේ බන් හා හාපුරා කියලා යාළුවෙක්ගෙන් airtel sim එකක් ඉල්ලගෙන ආවා 25 දාලා මල් කඩන්න කියලා.msg 500ක් හම්බෙන නිසා.මේ සිම් එක මගේ nokia 1280 අසරණ ෆෝන් එකට දැම්මම ඒක දිගටම restart වෙවී තියෙනවා on වෙන්නෙ නෑනෙ.:(
nokia 1200 එකක් තිබිලා දැම්මා ඒකට වැඩ.ඒත් මැසේජ් එන්න යන්න ගොඩක් වෙලා යනවා.:(

දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියනවද මේ අවුල හදාගන්නේ කොහොමද කියලා.:love:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වෙන සිම් එකක් දාලා බලපන් .. මෙහෙම වෙනවද කියලා ... එහෙම වෙන්නේ නැතිනම් එයාර්ටෙල් වෙන එකක් දාලා බලපන් .. වැඩ නම් ඔය සිම් එකේ අවුලක් ... මාරු කරහන් උන්ටම කියලා ... නැත්තම් උන් උබෙන් සිම් එකට සල්ලි ඉල්ලයි ..