Airtel Youtube scam

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    දවස් 2ක් සුපිරියට වැඩ කරා . ඊයේ ඉදන් thumbnail විතරයි load වෙන්නේ. අපරාදේ 300. :mad:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට හිතුනේ නැද්ද එයාටෙල් යූස් කරන එක ඊට වඩා අපරාදේ කියල..
    නෑ මං නිකං කිවේ...
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    උබට හිතුනේ නැද්ද එයාටෙල් යූස් කරන එක ඊට වඩා අපරාදේ කියල..
    නෑ මං නිකං කිවේ...
    කාලයක් rs 40ට gb 5ක් දුන්න බන්. එකයි ඕක ගත්තේ. මුන් හොදට වැඩ කරන package අයින් කරලා මේ ජරාවල් දානවා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    oka limit karana kiyala thiyenne dialog eken trc ekata
    ekay wune