shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    අඩෝ එල එල... උඹේ සේවය ඉස්සරහටත් තියෙයි කියා මා බලාපොරොත්තු වෙනව...
    hutch number එකක් තියෙනව, දැනට ඒක තමා කාගේද කියල හොයාගන්න ඕනි... airtel තාම ඕනි වුනේ නෑ... ඕන වුනාම උඹට PM කරන්නම්කො... :D
     
    shone123

    Member
    Nov 2, 2008
    124
    14
    0
    okay machan prathapa89
    user_online.gif

    Uba maha loku Senior Member kenek ne.mama nawathinawa.uba puluwan katiyagen koraganin.ubala wage saka karana ekek hitiyoth mulu elakiriyama evarai.anika uba elakiriyata ekathu une 2011.BALAPAN MAMA Elakiriye 2008 idan innawa.Lajjai kiyanna Senior Member kenek kiyala.BALLA PIDURU KANNETH NAHA KANA GONATA DENETH NEHA....
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    sure na mata meya Junior Member kenek apta wishwasayi elakiriye parana aya eka nisa number dena eka balagena

    මචන් උබට විස්වාස නැත්තම් නිකන් හිටපන්කෝ බන්...:growl::growl::growl::growl::growl::growl:මු හොයලා දෙන ඒවා හරියටම හරි...මම වගකීමෙන් කියන්නේ...මාව බයිට් කරපු නම්බර් එකක විස්තර මම මූට කියලා හොයා ගත්තා...බලද්දි මගේම යාලුවෙක්..මම උගේ ගෙදරටම ගිහින් දෙකක් කතා කරලා ආවා...
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    okay machan prathapa89
    user_online.gif

    Uba maha loku Senior Member kenek ne.mama nawathinawa.uba puluwan katiyagen koraganin.ubala wage saka karana ekek hitiyoth mulu elakiriyama evarai.anika uba elakiriyata ekathu une 2011.BALAPAN MAMA Elakiriye 2008 idan innawa.Lajjai kiyanna Senior Member kenek kiyala.BALLA PIDURU KANNETH NAHA KANA GONATA DENETH NEHA....
    මචෝ මම උබේ profile එකට ගිහින් බැලුවේ නෑ කවදද ජෝඉන් උනේ කියල..දන්නවනේ දැන් මේකේ fake ID හදාගෙන සමහරු ගන්න ගොන් ආතල්..sorry මචෝ උබ ඕක කරන්නේ සත් බවයෙන් නේ මෙන්න මගෙන් රේප්+
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    මචන් උබට විස්වාස නැත්තම් නිකන් හිටපන්කෝ බන්...:growl::growl::growl::growl::growl::growl:මු හොයලා දෙන ඒවා හරියටම හරි...මම වගකීමෙන් කියන්නේ...මාව බයිට් කරපු නම්බර් එකක විස්තර මම මූට කියලා හොයා ගත්තා...බලද්දි මගේම යාලුවෙක්..මම උගේ ගෙදරටම ගිහින් දෙකක් කතා කරලා ආවා...
    මම මචෝ මගේ අදහස ඉදිරිපත් කරේ...ok කොල්ලෝ :yes:
     
    • Like
    Reactions: AWRORA

    shone123

    Member
    Nov 2, 2008
    124
    14
    0
    අන්න එළකිරි කොල්ලො ඔහොම තමයි ඉන්න ඔනේ:yes: ch fjsjd
     
    Last edited: