dan eka na nedaairtel implantation package ekak ganna balanna. eka thama labama
dan eka na neda
කැම්පස් ඉන්නවා නම් තාම ඒක ගන්න පුළුවන් කියනවා නේද?
අනික ඒ පැකේජ එක කලින් ගත්තු සමහර අය එක විකුණනවා. අන්න එහෙම එකක් ගත්තොත් ගොඩ. මම මේ එළකිරි එකෙත් එහෙම විකුනන්න දාලා තියෙනවා දැක්කා.
10 GB වලට රුපියල් 700 වගේ වැටෙන්නේ. පට්ට ලාබයි. හැබැයි ඉතින් කොළඹ අවට නම් ස්පීඩ් හොදයි. පිටනම් කොහොමද දන්නෑ.

meka dan ganna barida machan apita?
නාරාහේන්පිට එයාර්ටෙල් හෙඩ්ඔෆිස් ගිහින් කතා කරලා බලපන් මචං. පුළුවන් නම් එතනින් කරලා දෙයි. කොල්ලුපිටියේ ගිහින් වැඩක් නෑ.උන් දන්න මගුලක් නෑ. නාරාහේන්පිට ගිහින් බලපන්.