Airways Cabin Crew හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    උබ දන්නවද එක එක airways වලට cabin crew ගන්න හැටි හරි..එහෙම වැඩ කරන එකෙක් හරි..!!
    විස්තර ටිකක් දැනගන්න
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මනා ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් විදෙස් බසක් දැනගෙන තිබීම විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකන්න පුළුවන්. ( උදාහරණ චීන , ප්‍රංශ, ජර්මන්, ස්පනිෂ් , රෂියන් )

    ලංකාව වගේ රටකනම් දේශපාලන පන්දමක් අවශ්‍ය වෙනවා. ( මහින්දගේ යුගයේ ) දැන් නම් කොහොමද දන්නේ නැහැ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මගේම යාලුවෙක් ඉන්නවා බන් උට කඩ්ඩත් හරියට බැහැ හැබැයි උ ලස්සනයි..නළුවා වගේ..!!!!
    අතල් බන් රට රටවල් වල යන්න චාන්ස් එක..!!
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මගේම යාලුවෙක් ඉන්නවා බන් උට කඩ්ඩත් හරියට බැහැ හැබැයි උ ලස්සනයි..නළුවා වගේ..!!!!
    අතල් බන් රට රටවල් වල යන්න චාන්ස් එක..!!
    Lassana witharak madi
    oyala issaraha kaduwa baha wage hitiyata interview giyama uda pana pana kaduwen konna athi :dull:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Sri lankan airline eke tiyanwa Aviation Collage ekak eke tiyanwa course eka habai eka kala kiyala job eka aniwa denne nam na http://www.srilankanaviationcollege.com link eka.

    eta amatarawa Qatar n Emirates Airlines wala cabin crew interviews tiyanwa lankawe ewatanam oya course wath airline experince wathn on na hoda penumata innawa nam n english hodai nam saha custumer service field eke ex tiyanwa nam talented nam set wenawa mama danna mage aafunrana un dennek ma innawa ekek qatar n anik eka emirates e widiyata mukuth ma natuwa giya un
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    ලංකාව වගේ රටකනම් දේශපාලන පන්දමක් අවශ්‍ය වෙනවා. ( මහින්දගේ යුගයේ ) දැන් නම් කොහොමද දන්නේ නැහැ.

    මේක නම් ඕන උනේ නැ බන්, මගේ හොදම යාළුවෙක් ඉන්නවා. ඌ මොකක්ද කොස් එකක් කරල ගියේ. දැන් නම් උට පට්ට සැප. එක ඉන්ටවූ ගිහිනුත් වැඩේ ඇත හැරලා හිටියේ, චාන්ස් එක කියන්නේ අවුරුදු 1.5 කට විතර පස්සේ කතා කරලා එන්න කිව්වා. දැන් වැඩ

    අහ පොරට කඩ්ඩ පුළුවන් හොදට XP මුකුත්ම නම් තිබ්බේ නැ. කඩ්ඩෙන් ටෝක් කිරිල්ල නම් ලෙසටම තියනවා
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මගේ යාලුවෙක් ඉන්නවා උ පොඩි හොටෙල් එක්ක වැඩ කරේ..කඩ්ඩත් සාමාන්යෙන් පුළුවන්..වෙන කොස් කරලා නැහැ..කටාර් එයාර්වේස් එක ඕපන් ඉන්ටවිවී එකකින් උ ගහින් තිබ්බ