Aiyoooo BNS

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Machan Man Nam Ekata Hethuwa Widiyata Dakinne Issara Megollange Songs Okkoma Mix Kale Ranga Dasanayaka.. Dan Meyalage Songs Mix Karanne Me gollomada Koheda.....

    ඒකත් එක හේතුවක් වෙන්න පුලුවන්.


    මම භාතියලාගේ රසිකයෙක් වුනේ ඉස්කෝලේ යන කාලෙදිමයි. ගොඩක් පොඩි කාලේ. මේ අය එළියට ආවේ ජාත්‍යන්තර තරඟයක් දිනලා. එයාලට ප්‍රසිද්ධිය දුන්නේ සිරසේ "රස රිසී ගී වැඩසටහන"
    මුන්ගේ සින්දු දැන් නම් එච්චර හොඳ නෑ. හැමෝටම බහින කලාවක් එනවා නේ මේ එයාලගේ සංගීත ජීවිතේ පරාජය වීමන් වෙන්න ඇති.



    හැමදාම තමන්ගෙ ස්ථානය රැක ගන්න ගොඩක් කැපවෙන්න වෙනව... අයෙ එයාලගෙන් හොද සිංදු ටිකක් එන දවසක් ඒවි....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    භාතියලගෙ පරණ සිංදු ගොඩක් හොඳ තත්වයක තිබුණා.. ඒත් එන්න එන්න පට්ට චා උනා.. දැන් නම් ගන්න දෙයක් නැහැ.. භාතිය විතරක් නෙමෙයි අනිත් එවුනුත් එහෙමම තමා.. සමහර එවුන්ට ෆේමස් වෙන්න විදියක් නැති උනාම අනුන්ගෙ සිංදු රීමේක් කරනවා.. වැඩක් නෑ ඕවා ගැන කතා කරලා.. පරණ සිංදුවක් අහගෙන ආතල් එකේ ඉන්නවා.. සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, එච්.ආර් ජෝතිපාල, මර්වින් පෙරේරා, අමරදේව, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ ඔය ඉන්නෙ ගායකයො.. එකම සිංදුව සිය පාරක් නෙමෙයි දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඒ තරම් රසවත්.. ගායනය විතරක් නෙමෙයි සංගීතය, පද රචනය හැම දේකින්ම ඉහළ තත්වයක තියෙනවා.. එදා සහ අද ලොකු වෙනසක්..:dull:

    මේ වීඩියෝ එක බලපල්ලා..:rofl:



    ඇයිද දන්නෙ නෑ භාතිය පොඩි මල්ලිට අර විදියට බනින්නෙ..:rolleyes::rofl:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    attachment.php


    :D:D:D
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    hm.....Issara BnS lage nirmana hoda wenna pradhana hethuwa thamai un ekka wada karapu set eka.wisheshayenma
    Mahesh denipitiya and Jananath warakagoda.Me dennama eyala karana music style eka paththen hoda wadakarayo.ekai Indiyawe Gangster Film eke 'Thu hi meri' song eka copy karala sinduwak hadanna kiwwama hadapu 'Perada mawu sina' eke wunath quality ekak thiyenne.
    BnS la talented.Music knowledge ekath hodai.Un ekka wada karana Umara,Ashanthi,Umaria wunat singing paththen mara Talented.Eka piligannawa.but BnS e talent eka pavichchi karanne tikak waradi vidiyata ekai awla.Dan un balanne Marketing paththa witharai
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    there are some arguments regarding their songs, but those two boys had done
    many things others even couldnt imagine
    Every artist got their up & down times
    lets wish them best of luck

    Sure thing. Lets hope they'll revive their old glory again :)
     

    Ruch D

    Member
    Sep 19, 2012
    1
    0
    0
    මමත් BNS ලගේ හොද රසිකයෙක් 1998 ඉදන්ම.. නමුත් මෑත කාලයේ ආපු සින්දු ගොඩාක් ගොන් සින්දු.. හිනිපෙත්තට සින්දුව පට්ටම ගොන්.. එක BNS ගේ වෙරද්දක් නෙමේ. BNS දැන් SHEHAN GALAHITIYAVA කියල එකෙගෙන් තම ල්ය්රිච්ස් ගන්නේ.. ඉස්සර ගත්තේ NILAR N CASIM සිර්ගෙන්.. අනිත් එකා තාම CHRISHAN E FERNANDO . ඌ හිතන් ඉන්නේ ඌ තාම පොර කියල.. උට කොච්චර ක්වථ් තේරෙන්නේ නැ.. anyway nice true artical machan.. me chrishan e kiyana gona gen kavada BNS gelaveida danne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අලූතෙන් එන ඒවට කියන්නෙ සින්දු කියලද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් BNS ලගේ හොද රසිකයෙක් 1998 ඉදන්ම.. නමුත් මෑත කාලයේ ආපු සින්දු ගොඩාක් ගොන් සින්දු.. හිනිපෙත්තට සින්දුව පට්ටම ගොන්.. එක BNS ගේ වෙරද්දක් නෙමේ. BNS දැන් SHEHAN GALAHITIYAVA කියල එකෙගෙන් තම ල්ය්රිච්ස් ගන්නේ.. ඉස්සර ගත්තේ NILAR N CASIM සිර්ගෙන්.. අනිත් එකා තාම CHRISHAN E FERNANDO . ඌ හිතන් ඉන්නේ ඌ තාම පොර කියල.. උට කොච්චර ක්වථ් තේරෙන්නේ නැ.. anyway nice true artical machan.. me chrishan e kiyana gona gen kavada BNS gelaveida danne.
    ශෙහාන් ගලහිටියාව අයියගෙ වරදක් නෙවෙයි බන් ඒක
    පොරට කියන විදියට තමයි පොර ලියන්නෙ
    පොර හොද සිංදු ලියන කෙනෙක් මචන්
    අද ඊයෙ ආපු එකෙක් නෙවෙයි

    ක්‍රිශාන් ඩයල් එප පොඩ්ඩක් අප්සට්
    පොර කථාවට බහට හොදයි අවුලක් නෑ
    ඒත් මියුසික් වලට නම් එච්චර හොද මදී වගේ මට පේන්නෙ
    සචිත් අයින් උනාට පස්සෙ ඌ තමයි ප්ලේස් එකට එන්ට උනේ
    ඌ පොඩ්ඩක් වෙස්ටන් ටයිප් අල්ලන්න යනවනෙ ඒකයි කේස් එක
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඉස්සර ආසම බෑන්ඩ් එකක්.. පස්සෙ හොඳටම සවුත්තු වුනා දැන්නම් උන්ගෙ සින්දු යනකොට සෙට් අප් එක පොලේ ගහන්නම හිතෙනවා,,, ඒහින්දා මම දැන් හුඟක් ම අලුත් අයගෙ සින්දු අහන්නෙ. ඉස්සර පරණ සින්දු මම ඇතිවෙනකම් අහලා තියෙනව, ඒත් හුඟක් ඒවා හින්දි කොපි.