Nodakin me wadurata thama mehem ewa set wenne

hehee ane manda....![]()
මේක දැක්කම මෙච්චරකල් සුදුවෙන්න Try කළේ අපරාදේ කියලා හිතෙනවා බං... 
හෙට ඉදලා මම අව්වෙමයි ඉන්නේ...
මේක දැක්කම මෙච්චරකල් සුදුවෙන්න කළේ අපරාදේ කියලා හිතෙනවා බං...
හෙට ඉදලා මම අව්වෙමයි ඉන්නේ...

කඩ්ඩ ඔනෙත් නෑ .......සිOහල විතරක් තිබ්බම ඇති......![]()
තේරුනේ නෑ බං...

අපිත් Famous වෙච්චි දවසකට අපේ පස්සෙනුත් එයි සනා...

ඔව්....එහෙමවත් හිතමු........![]()
මේක දැක්කම මෙච්චරකල් සුදුවෙන්න Try කළේ අපරාදේ කියලා හිතෙනවා බං...
හෙට ඉදලා මම අව්වෙමයි ඉන්නේ...



he he sira kathawa...........![]()