මම නම් කියන්නෙ ටීම් එකෙ ඉන්නකන් බදින්න තහනම් කරන්න ඕනා, මතකනේ සනත්ට වෙච්චදේ, නොබැද ඉන්නකන් හොදට සෙල්ලම් කලා, ලෝක වාරතා තිබ්බා, එත් බැන්දට පස්සේ ගෙදර සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි, මැච් ඔක්කොම ඇන ගත්තා, ලස්සන කැල්ලක් සෙට් කරගෙන බැදගන්නවා, ඊට පස්සේ දවසට වේල් තුන හතරක්වත් සෙල්ලම දානවා, ඊට පස්සෙ ඇගේ ජින්තුත් නෑ සෙල්ලම් කරන්න පනත් නැහැ. මේකට වෙන්නෙත් ඒකම තමයි .......... දැන් ඉතින් කෙලිනවා ඇති බක්මහට අකුණුගහනවා වගේ.