ajinomoto

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    ow ban
    samahara countries wala super market wala 1kg-2kg packet thiyenne
    un ape rate unta wada healthy
    නුවර එළියේ අළ වවන එවුනුත් ඕව කිලෝ ගණන් ගෙනියනවා බන් . පස් වලට කලාවන් කරන්න . :)

    මෙහෙ අවුල තියෙන්නේ බන් , එකක් අල්ලන් කියෝනව . ඔයිට වැඩිය කෙමිකල් නාවපුවයි , තාර වලින් බදපුවයි රසයි රසයි කියල ගිලින්නේ .
     
    • Like
    Reactions: shepard1500

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ajinamoto කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්.
    MSG කියන්නේ ජෙනේරික් නේම් එකක්. අජිනමොටෝ කියන බ්‍රෑන්ඩ් එකේ MSG විතරක් නෙමේ තව ගොඩක් දේවල් තියනවා.
    දන්නා තරමින් උන් තමා ඕක හොයාගත්තේ... ජප්පෝ ඕවා කන තරම් අපි කන්නේ නෑ.
    ඔය කොම්පැනියකින් නඩු දැම්මොත් නැට්ට හන්ගගන්නවා


    වෙන්න පුළුවන් දේ ලංකාවට එන MSG චෙමිකල් බාල ඉන්ග්රිදියන්ට්ස් දාල හදන නිසා නරක් වෙන්න. නමුත් අජිනමොටෝ බ්‍රෑන්ඩ් නම් නරක වෙන්න බැහැ.


    my-11134208-7rasj-m58uten993zdc4
     
    Last edited:
    • Like
    Reactions: FALL3N and dinu09

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අඩෝ පොඩි කාලෙ සම්බෝලවලට දාල කනව පට්ට රසයි ඕයි...අජිනමොටෝවලට ගහන්න බෑ දැන් තියන එක එක මගුල්වලට එක එක නම්වලින් තියෙන්නෙ ඔය..
     
    • Like
    Reactions: FALL3N

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    Lankawe http lata pissu. Ajinomoto kanawanam cancer hospital yanna Balkan kannalu 😅
    ade poddak meyka hariyata explain karahallko... api machang podi ayata frid rice hadaddi know soup katyaking poddak daanwa.. evath ajinamoto neda? ehema kalata kamk ndda? aththama meywa cancer hadena evada? hariyata explanation ekak denna brother..any reference link hari
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ලංකවේ ඉන්නේ මෝඩ පෝන්නයෝ කියලා මං කියන්නේ නිකන්ද. හොඳ දේ තහනම් කරලා ස්ටොක් පවුඩර් ගුලි පිටින් කාල මහරගම යනවා. මේ ලංකවේ දොස්තරලා වෙලා ඉන්නෙත් බහුතරයක් අමු මොඩයෝ.
     
    • Like
    Reactions: FALL3N

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    අජිනමොටෝ තියනව බන්. රයිස් හ්දන උන් ලූස් කිරලා අරගෙන යන්නේ. උබලගේ පැත්තේ කඩවල්වල ඇති. ඉස්සර වගේ පොඩී පැකට් වල එන්නෙ නෑ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Not a single research paper linking msg to cancer, but tons of research on link to cancer from well established carcinogens like smoking, alcohol, plastic, asbestoes and ultra processed food.

    Makes it so funny to see a sri lankan with a cigarette in one hand and a glass of arrack on the other, while demolishing a hot steaming pile of cheap sausages kept on a plastic lunch sheet asking the waiter "මල්ලී මේ bite එකට ඇම් ඇස් ජී දාලා නෑ නේද?"
     
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    173
    137
    43
    අජිනමොටෝ තියනව බන්. රයිස් හ්දන උන් ලූස් කිරලා අරගෙන යන්නේ. උබලගේ පැත්තේ කඩවල්වල ඇති. ඉස්සර වගේ පොඩී පැකට් වල එන්නෙ නෑ
    දැන් ගොඩක් කඩවල maggi stock powder එකත් දානවා ඒවා වෙනුවට.