AK බලයට පත්වී පළමු දිනම කරන වැඩ ...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් හිතුවෙ අත්සන් කරල පෑන අරන් පෙට්ටියෙ දායි කියල.

    විජෙත් ඔහොම රට දියුණු කළා ඊට පස්සෙ ඉතිම් අපේ අනුර තමා.
     
    • Haha
    • Like
    Reactions: kavindus and ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පුංචි අම්මා බදින්න පුළුවන් විදියට නීති වෙනස් කරනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,207
    113
    එකමත් එක රටක
    222ta hondama eken arinawa
    Happy The Fresh Prince Of Bel Air GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,207
    113
    එකමත් එක රටක
    76 Years Insane Fucking Political Cycle
    455132161-3226509884147395-2540377851836895334-n.jpg
    76 ඇතුලේ තමයි අනුරත් ඉන්නේ . ඔය උබ රවුම් කරල තියන ආණ්ඩු ගෙන්න ඌත් stage නැග්ග , ඇමති කම් දරුවා . .

    හැබැයි මොකද ඕක මෙතන අලවන්නේ ? 🥱
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    76 ඇතුලේ තමයි අනුරත් ඉන්නේ . ඔය උබ රවුම් කරල තියන ආණ්ඩු ගෙන්න ඌත් stage නැග්ග , ඇමති කම් දරුවා . .

    හැබැයි මොකද ඕක මෙතන අලවන්නේ ? 🥱
    Ithin Modayo Anura Balaye Hitiyada? Mechchara Kal 76 Years Govern Kare Pradana Paksha Dekane.
    Oya Amathikan Wadak Ne. Ona Welawaka Ain Karanda Puluwan. Sarala Udaharane Rashan Ranasinghe.
    No Valid Argument There
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    76 Years Insane Fucking Political Cycle
    455132161-3226509884147395-2540377851836895334-n.jpg
    උඹට මතක නැද්ද බන් මහින්දයාව ගෙන්න මූ ස්ටේජ් නැග්ගා
    අහ් එතකොට උඹ පොඩිනේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    උඹට මතක නැද්ද බන් මහින්දයාව ගෙන්න මූ ස්ටේජ් නැග්ගා
    අහ් එතකොට උඹ පොඩිනේ
    So What?

    My Vote History
    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - Sajith
    2024 - Anura
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,207
    113
    එකමත් එක රටක
    Ithin Modayo Anura Balaye Hitiyada? Mechchara Kal 76 Years Govern Kare Pradana Paksha Dekane.
    Oya Amathikan Wadak Ne. Ona Welawaka Ain Karanda Puluwan. Sarala Udaharane Rashan Ranasinghe.
    No Valid Argument There
    එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
    අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්‍රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !

    එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .

    අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
    2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
    2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
    යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
    පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?

    උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට :rolleyes: :rofl: .





    කොහොම හරි මම මේ දාල තියෙන්නේ AK - Anil Kapoor ගැන . . 🥱
    උබල නිකන් කලබල වෙලා .