Ithin Modayo Anura Balaye Hitiyada? Mechchara Kal 76 Years Govern Kare Pradana Paksha Dekane.
Oya Amathikan Wadak Ne. Ona Welawaka Ain Karanda Puluwan. Sarala Udaharane Rashan Ranasinghe.
No Valid Argument There
එහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !
එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .
අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?
උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට

.
කොහොම හරි මම මේ දාල තියෙන්නේ AK - Anil Kapoor ගැන . . 
උබල නිකන් කලබල වෙලා .