වම්බටු කුට්ටියා.Ayi thissa Kuttiya , e anith kari ponnaya
හුජ්ජ කොල්ලෙක් බන් උ. පාඩුවේ ඉන්න දෙමු. රන්ජිත් මද්දුම බණ්ඩාර එක්ක ගේමක් දාගෙන රනිල්ව දාල මහින්ද ගාවට ගිය එකානේ.
වම්බටු කුට්ටියා.Ayi thissa Kuttiya , e anith kari ponnaya
manussayekge political view eka eyage kamaththane ?
eya hamoma rallata yana matheta nathuwa wena mathayak dareema (hari wunath waradi wunath) waradida ?
me rata, website eka thama freedom of speech thiyenawane,
apita RW,AKD,SLFP,Maina ona deyak gana katha karannath puluwan criticize karannath puluwan neda ?
මොකද්ද මෙතන තියන මඩ?Methana katha discussions, criticisms neveine. Thanikara mada.
Ai dan neethoya anuwa thamange punchi ammawa bandinna barida?පුංචි අම්මා බදින්න පුළුවන් විදියට නීති වෙනස් කරනවා
විහිළුවක් බන් කරේAi dan neethoya anuwa thamange punchi ammawa bandinna barida?
මහින්දය පස්සේ මොනා කලත් ඌ ආවේ නැත්තම් කොටි අපිට drone වලිනුත් ගහනවනේ දැන්.උඹට මතක නැද්ද බන් මහින්දයාව ගෙන්න මූ ස්ටේජ් නැග්ගා
අහ් එතකොට උඹ පොඩිනේ
මොකද්ද මෙතන තියන මඩ?
විකුර්ති මනස්ගාත තමයි දෙස්පාලුවත් ඔය කියන්නේ ස්ටේජ් වල .Methana kivve poduve Kiriye. Vadipura vikurthi manasgaatha kiyala penne nadda?![]()
උන් කැමති එකාට කවුරු හරි මොනව හරි කිව්වොත් ඌයියා වෙලා පුදගලිකව ගන්නවා .
කොහොම හරි මට මේකේ එක එක උන් එක එක පක්ෂෙට කඩේ යනවා කියනව . උන් කැමති එකාට දෙයක් කිව්වම අනිත් පැත්තේ එකාට කඩේ යනවලු . kolavri ගෙනුත් එලියට පැන්නේ ඒක තමයි ..
ආගම් ගත්තත් එච්චරයි . ප්‍රශ්නයක් අහල උන්ට උත්තර නැත්නම් කුරුසලු .![]()

මොනවද උබ කියවන්නේ ?ඕවා නෙමෙයි පාරවල් ගානේ භීශණය තමා . සිංහලු පිල් බෙදිලා මරාගනී මී හරක් රැලක් වගේ
Methana katha discussions, criticisms neveine. Thanikara mada.
මේක හැමෝටම අමාරු කාලයක්...තමන්ට වාසි ආන්ඩුවක් පෙරලෙන එක දරාගන්න අමාරු පාඩුවක් අනිවාර්යයෙන්ම...
------ Post added on Aug 19, 2024 at 9:34 AM
මම කඩේ ගිහිල්ලත් නෑ උබ හිතනවා වගේ කාට හරි එකෙක්ටවරදක් නෑ ඉතින්...
කඩේ යනවා කියලා කිව්වේ...
මේක හැමෝටම අමාරු කාලයක්...තමන්ට වාසි ආන්ඩුවක් පෙරලෙන එක දරාගන්න අමාරු පාඩුවක් අනිවාර්යයෙන්ම...

මම කඩේ ගිහිල්ලත් නෑ උබ හිතනවා වගේ කාට හරි එකෙක්ට
මම මේකේ කියලත් තියනව අනුර්ය දිනනවා කියලා . උබල ඌ ව දැන් උස්සගෙන යන නිසා ඌ ගැන කවුරු හරි මොනව කිව්වත් අප්සට් යන ගානට ඔලුව අවුල් ගිහින් තියෙන්නේ . චන්දෙන් පස්සේ හරියයි ඕව .
අනික මට ඇති වාසියක් නෑ මොකා ආවත් .
ආයිත් කලින් වගේ ලංකාවේ රැල්ලට යන උන් ගිහින් ගෝටා වගේ එකෙක්ව උස්සන් ඇවිත් සාමාන්‍ය වැඩක් වත් කරගන්න බැරි ගානට පෝලිම් හදාගෙන කිසි දෙයක් නැතුව නොවී හම්බ කරන් ජිවත්වෙනන් පුලුවන් විදියට මොකා හිටියත් අවුලක් නැ .
හැබයි ඉතින් උබල ඔය කරේ තියන යන සමාජවාදී උන් ටික මේක ආයිත් ගෝටා දාපු තැනට හෝ ඊට අන්තෙට ගිහින් නවතිනවා .![]()
කෝ කොහෙද කඩේ ගියේ ?අනුරයා ගැන නම් මොක කිව්වත් අවුල් යන්නේ නෑ බන්...මට ඌ දින්නත් එකයි නැතත් එකයි..
පොනිල් වගේ රට කාපු, මිනිස්සුන්ගේ ජීවිත විහිලුවකට ගත්තු, නරි වාදම් කාරයෙක්ට ඔලුවක් තියෙන මිනිහෙක් කඩේ යන එකයි අවුල...
Ehenan Seelarathanata thama chande danna wenneඑහෙනම් උබ රවුම් කරල ඉන්න උන්ගෙන් ගොඩක් උන් අයින් වෙන්න ඕනේ .
අනුර වගේ තිබ්බ ආණ්ඩුවක මන්ත්‍රී ඇමති කම් දරපු උන්ව නේ උබ රවුම් අස්සේ දාල තියෙන්නේ !
එහෙනම් ආණ්ඩුවේ මහ උන්ව විතරක් උබ ගන්න ඕනේ .
අනුරත් සම්බන්දයි මහින්ද චින්තනය හදන්න . ඌ එකේ ඇමතිකම් කර
2010 පොනිල එක්ක එකතු වෙලා SF ගෙන්න ස්ටේජ් නැග්ගේ නැද්ද ?
2015 යහපලානේ ගෙන්න යටින් උදව් කරේ නැද්ද ?
යහපාලන ආණ්ඩුව කාලේ දුෂණ කමිටු වල හිටියේ නැද්ද ?
පාර්ලිමේන්තු අන පනත් වලට අත් උස්සලාම නැද්ද ?
උනුත් ඔය අවුරුදු 76 දේශපාලන බෝල තුන ඇතුලේ ඉන්න උන් තමයි . උබ නිකන් ඌ අනන්තයෙන් ආපු තරු කුමාරයා කියලා හිතුවට![]()
.
කොහොම හරි මම මේ දාල තියෙන්නේ AK - Anil Kapoor ගැන . .
උබල නිකන් කලබල වෙලා .