AKD ඇඩ්මිනිස්ට්‍රේෂන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    1 සතිය - සුපිරි වාහන කිචවීම
    2 සතිය - චූටි පාරක් ඇරලා කිචවීම
    3 සතිය - සිකුරිටි මඩු කඩලා කිචවීම
    4 සතිය - කොට්ටෝරුහච්චිගෙ උගන්ඩා කිචවීම
    5 ?
    6 ?
    7 ?



    images
     
    • Haha
    Reactions: 2osama and monson

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    boruwen yanna puluwan simawak thiyanawane :ROFLMAO: 🤌
    4QEbp97.png
    gjLVGuG.png

    හ්ම්... ඇත්ත... සිරාවටම...
    මහින්ද මහත්තයට, රනිල් ලොක්කට වුනේ ඒක තමයි ආයිබෝං...
    පච කෙලලා කෙලලා ඕවර් ලෝඩ් වුනා. විහිලුවක් වුනා....
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    4QEbp97.png

    හ්ම්... ඇත්ත... සිරාවටම...
    මහින්ද මහත්තයට, රනිල් ලොක්කට වුනේ ඒක තමයි ආයිබෝං...
    පච කෙලලා කෙලලා ඕවර් ලෝඩ් වුනා. විහිලුවක් වුනා....
    🤌
     
    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Before Elections -88/89, ටයර් සෑයවල්, ඩොලරේ 400ට, ගෑස් පොලිම් ඉවරයි

    After Elections
    • බිත්තර සතිය - ඉවරයි
    • මුද්දර සතිය - ඉවරයි
    • ගංවතුර සතිය - ඉවරයි

    Next please
    Jeppo issara dena nonstop athal thamai oya list karala thiyenne :ROFLMAO:
     
    • Like
    Reactions: Chickenkottu

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ පාර හිතුනොත් චන්දේ දෙන්න යන්නේ නැ. මේ පුන්නක්කු බයියොන්ගේ ඇඩියාවල් අහල තිත්ත වෙලා දැන්
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    1 සතිය - සුපිරි වාහන කිචවීම
    2 සතිය - චූටි පාරක් ඇරලා කිචවීම
    3 සතිය - සිකුරිටි මඩු කඩලා කිචවීම
    4 සතිය - කොට්ටෝරුහච්චිගෙ උගන්ඩා කිචවීම
    5 ?
    6 ?
    7 ?



    images
    Whats kitcha... :-)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    1 සතිය - සුපිරි වාහන කිචවීම
    2 සතිය - චූටි පාරක් ඇරලා කිචවීම
    3 සතිය - සිකුරිටි මඩු කඩලා කිචවීම
    4 සතිය - කොට්ටෝරුහච්චිගෙ උගන්ඩා කිචවීම
    5 ?
    6 ?
    7 ?



    images

    මේවා දාලා, රට ට කිචවෙනකන් බලන් ඉන්න එකෙක් ලෙස, එලකිරියෙ කිච වීම...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තව අවුරුදු දහයල් පහලවල් මේ ඇඩියාව අහන් ඉන්න එපායැ දැන්
    S1eKz25.gif

    පයි තවුසන් කප්පාදු කරනකන්, ඕවා ඔහොම තමයි ආයිබෝං....