AKD උපාධිය පිලිබද ප්‍රශ්නයක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?

    පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?

    පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
    මම ඉගෙන ගත්තේ අවුරුදු 6 ක් ම ඉංගිරිස් වලින් ..
    වයිව නම් මනම් ඔක්කොම තිබුණා..
    එහෙම වුණයි කියලා කඩ්ඩ පුළුවන් වුණාද ... නෑ 😂

    දැන් ඉන්නේ එංගලන්තේ...
    ඓත් ලෙස බෑ ..
    යන්තම් ගැට ගහ ගැන ගොඩ දානවා ..
    උන් ඉවසාගෙන අහන් ඉන්නවා කිය ඉවර වෙනකං තේරුම් ගන්න 🥺
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?

    පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
    කැලනියේ සයන්ස් එකේ english medium වලින් කරන්න ගත්තේ මෑතකදී. ඉස්සර සිංහල
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කැම්පස්වල උගන්වන්න කලින් ඉස්සර ඉදන්ම ඉංග්‍රීසි උගන්වලා තමා පටන් ගන්නේ... අනුරට ඉංග්‍රීසි බැරි වෙන්න විදිහක් නෑ...
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    උන් ඉවසාගෙන අහන් ඉන්නවා කිය ඉවර වෙනකං තේරුම් ගන්න 🥺
    එහෙ උන් උදේට beans ගිලිනවද බන

    cafe-maya.jpg
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    කැමිපස් degree කලා කියලා නම් ඉංග්‍රීසි බෑ බං. මේ පේන් නෑ අපි 😅

    අනික මුං 93 විතර කරපු උන්න්. ඒ කාලේ viva, mid exam end semester exam නෑ. Year end exam එක විතරයි. ඒකත් English literature වගේ නම් English පුලුවන් වෙන්න ඕන. Mathematics, physics වගේ කලා නම් ලොකු ඉංග්‍රීසියක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?

    පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
    සුපිරි english ඕන නෑ බන් degree ගොඩ දාන්න. අපේ ඔන තරම් උන් ඉන්න first class තියෙන්වා ඒත් හොඳට කතා කරගන්න බෑ. මගේ පරන බොසාට english බෑ. යන්තම් ගැට ගහගන්නවා. දැන් ඩයල් එක ඉන්නෙ ausi වල. ඒත් ඌට සුපිරියට english බෑ.

    මම හිතන්නේ මූට පොඩ්ඩක් පුලුවන් ඇති, ඒත් පඩත්තල කමට කතා කරන්නෙ නෑ නොන්ඩි කරයි කියලා. ශුවර් එකටම බැසිල් ලෙවල් එකේ ඇත්තේ ඕකගෙ english

    මමනම් කියන්නෙ ලංකාවෙ English කියන එක prioratize කරන්න ඕනා.

    එහෙ උන් උදේට beans ගිලිනවද බන

    cafe-maya.jpg
    අඩෝ මගෙ ප්‍රියතම breakfast එක. :love: :love:
    ------ Post added on Dec 14, 2024 at 11:46 AM
     
    අඩුම වච්න දෙකක් ගැටගහගන්න ඕන ඉතිං ජනාධිපතිවරයා උනාම
     
    • Like
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අඩුම වච්න දෙකක් ගැටගහගන්න ඕන ඉතිං ජනාධිපතිවරයා උනාම
    ඔව් උඹ කියන එක හරි, මුන්ගෙ තියෙන්නෙ පඩත්තල කම.
     
    • Haha
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උබත් Beans කනවද :rolleyes:
    baked beans ගෙදර ගෙනත් කන්නෙ නෑ. ඒත් හොටෙල් එකක රෑ හිටියොත් අනිවා breakfast එකේ ඔය සෙට් එකම කනවා.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?

    පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
    English Medium degree එක කලා කියලා English පුළුවන් වෙන්නේ නෑ බන්.. කතා කරනවා කියන්නේ වෙනම එකක්.. ඒක degree එකක් කරපු ඕනේ එකෙක් දන්නවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    English Medium degree එක කලා කියලා English පුළුවන් වෙන්නේ නෑ බන්.. කතා කරනවා කියන්නේ වෙනම එකක්.. ඒක degree එකක් කරපු ඕනේ එකෙක් දන්නවා
    වචන දෙකක් යංතං ගැටගහගන්නත් බෑ ඒ කියන්නෙ 😒😒😒
     
    • Sad
    Reactions: hirashgeff

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වචන දෙකක් යංතං ගැටගහගන්නත් බෑ ඒ කියන්නෙ 😒😒😒
    ගැටගැහුවා බන් ජනාදිපති උන පලවෙනි දවසේ. foreign meadia කාරයෝ අහපු ප්‍රශ්න කිය්පෙකට "Ok Ok" කීවා. හරිනේ වචන 2.
     
    • Haha
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ගැටගැහුවා බන් ජනාදිපති උන පලවෙනි දවසේ. foreign meadia කාරයෝ අහපු ප්‍රශ්න කිය්පෙකට "Ok Ok" කීවා. හරිනේ වචන 2.
    අන්‍රයියට අපහාස කරන්න එපා. :angry:
    ඌ OK කියනවට අමතරව තව දන්නවා.
    චන්දෙට කලින් රැළියකට නගින්න යද්දී මීඩියා සුද්දීයෙක්ට "යර්ස් ඩෙපිනිට්ලී" කියලත් කිව්වා :yes: