දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
මම ඉගෙන ගත්තේ අවුරුදු 6 ක් ම ඉංගිරිස් වලින් ..දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
කැලනියේ සයන්ස් එකේ english medium වලින් කරන්න ගත්තේ මෑතකදී. ඉස්සර සිංහලදැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
එහෙ උන් උදේට beans ගිලිනවද බනඋන් ඉවසාගෙන අහන් ඉන්නවා කිය ඉවර වෙනකං තේරුම් ගන්න![]()
සුපිරි english ඕන නෑ බන් degree ගොඩ දාන්න. අපේ ඔන තරම් උන් ඉන්න first class තියෙන්වා ඒත් හොඳට කතා කරගන්න බෑ. මගේ පරන බොසාට english බෑ. යන්තම් ගැට ගහගන්නවා. දැන් ඩයල් එක ඉන්නෙ ausi වල. ඒත් ඌට සුපිරියට english බෑ.දැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
අඩෝ මගෙ ප්‍රියතම breakfast එක.එහෙ උන් උදේට beans ගිලිනවද බන
![]()
අඩුම වච්න දෙකක් ගැටගහගන්න ඕන ඉතිං ජනාධිපතිවරයා උනාමසුපිරි english ඕන නෑ බන් degree ගොඩ දාන්න. අපේ ඔන තරම් උන් ඉන්න first class තියෙන්වා ඒත් හොඳට කතා කරගන්න බෑ. මගේ පරන බොසාට english බෑ. යන්තම් ගැට ගහගන්නවා. දැන් ඩයල් එක ඉන්නෙ ausi වල. ඒත් ඌට සුපිරියට english බෑ.
මම හිතන්නේ මූට පොඩ්ඩක් පුලුවන් ඇති, ඒත් පඩත්තල කමට කතා කරන්නෙ නෑ නොන්ඩි කරයි කියලා. ශුවර් එකටම බැසිල් ලෙවල් එකේ ඇත්තේ ඕකගෙ english
මමනම් කියන්නෙ ලංකාවෙ English කියන එක prioratize කරන්න ඕනා.
අඩෝ මගෙ ප්‍රියතම breakfast එක.![]()
------ Post added on Dec 14, 2024 at 11:46 AM
ඔව් උඹ කියන එක හරි, මුන්ගෙ තියෙන්නෙ පඩත්තල කම.අඩුම වච්න දෙකක් ගැටගහගන්න ඕන ඉතිං ජනාධිපතිවරයා උනාම
මේ වගේ කෙදිරිගායි නේහිනා වෙයි කියලා බයට වෙන්න ඇත් පෙන්න කතා නොකරන්නෙ
baked beans ගෙදර ගෙනත් කන්නෙ නෑ. ඒත් හොටෙල් එකක රෑ හිටියොත් අනිවා breakfast එකේ ඔය සෙට් එකම කනවා.උබත් Beans කනවද![]()
English Medium degree එක කලා කියලා English පුළුවන් වෙන්නේ නෑ බන්.. කතා කරනවා කියන්නේ වෙනම එකක්.. ඒක degree එකක් කරපු ඕනේ එකෙක් දන්නවාදැන් අපි කඩ්ඩෙන් නෙ ඩිග්‍රියක් කරන්නෙ. එතකොට අපිට අඩුම ගානෙ වයිව එකක් ගොඩදාගන්න හරි කඩ්ඩ පුලුවන් වෙනවනෙ ඇයි ජනපති කුමාරට කඩ්ඩ බැරි?
පොර කරන කාලෙ කඩ්ඩ නැතුව අමු සිංහලෙන් කරන්න පුලුවන්ද?
වචන දෙකක් යංතං ගැටගහගන්නත් බෑ ඒ කියන්නෙEnglish Medium degree එක කලා කියලා English පුළුවන් වෙන්නේ නෑ බන්.. කතා කරනවා කියන්නේ වෙනම එකක්.. ඒක degree එකක් කරපු ඕනේ එකෙක් දන්නවා
ගැටගැහුවා බන් ජනාදිපති උන පලවෙනි දවසේ. foreign meadia කාරයෝ අහපු ප්‍රශ්න කිය්පෙකට "Ok Ok" කීවා. හරිනේ වචන 2.වචන දෙකක් යංතං ගැටගහගන්නත් බෑ ඒ කියන්නෙ![]()
අන්‍රයියට අපහාස කරන්න එපා.ගැටගැහුවා බන් ජනාදිපති උන පලවෙනි දවසේ. foreign meadia කාරයෝ අහපු ප්‍රශ්න කිය්පෙකට "Ok Ok" කීවා. හරිනේ වචන 2.
