#AKD විදුලි බිල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මිනිස්සුන්ගෙ බිල් වැඩි කරල පහුගිය කාලෙ අධික ලාභ ලැබුව විදුලි බල මණ්ඩලය, දැන් මොකද ඡන්දයට කලින් NPP ඒ සහනය දෙන්නෙ නැද්ද මිනිස්සුන්ට?
    අර උපය ගත් අධික ලාභය කොහෙද ගියේ?
    මිනිස්සුන්ගෙ බිල් තව අඩු වෙන්න ඕන...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු !!!

    221683.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මිනිස්සුන්ගෙ බිල් වැඩි කරල පහුගිය කාලෙ අධික ලාභ ලැබුව විදුලි බල මණ්ඩලය, දැන් මොකද ඡන්දයට කලින් NPP ඒ සහනය දෙන්නෙ නැද්ද මිනිස්සුන්ට?
    අර උපය ගත් අධික ලාභය කොහෙද ගියේ?
    මිනිස්සුන්ගෙ බිල් තව අඩු වෙන්න ඕන...

    බඩ ගැන හිතන්න එප සහෝ. මුලින් අපි 2/3 දෙ see more ..

    • Haha
    Reactions: saja and supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    බඩ ගැන හිතන්න එප සහෝ. මුලින් අපි 2/3 දෙ see more ..

    ඒව දෙන එක තව වැඩි වෙනවා මේව ගැන හිතුවොත්, මොකද දැන් පහුගිය මාස වල ගසා කාපුවගෙ ලාභය මණ්ඩලේ සතු වෙන්න එපැයි, කාන්චනය ගෙදර ගෙනිහින් නැත්තං.
     
    • Haha
    Reactions: tharakaf

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පොඩ්ඩක් අපි බලන් ඉමු නේද මචං තාම සතියයි නෙ අලුත් ආණ්ඩුවට
    අනික තාම හරිහමං ආණ්ඩුවකුත් නැ
    සේරම මුලු විදුලි බල මංඩලයම restructuring කරන්න වෙයි සමහරවිට සේරම කොණක ඉදන් සුද්ද කරන්න වෙයි

    අපි emotionally බැලුවට මේ ප්‍රශ්න දිහා, ඒව විසඳන්න ලොකු procedure එකක් ඇති සමහරවිට

    පොඩ්ඩක් බලන් ඉමු අපි ..... 😴🌼🌺
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මිනිස්සුන්ගෙ බිල් වැඩි කරල පහුගිය කාලෙ අධික ලාභ ලැබුව විදුලි බල මණ්ඩලය, දැන් මොකද ඡන්දයට කලින් NPP ඒ සහනය දෙන්නෙ නැද්ද මිනිස්සුන්ට?
    අර උපය ගත් අධික ලාභය කොහෙද ගියේ?
    මිනිස්සුන්ගෙ බිල් තව අඩු වෙන්න ඕන...
    පොඩ්ඩක් ඉවසලා ඉඩපංකෝ http ඌ ආවා විතරයි හුස්ම ටිකක් හරි ගන්න බැරි උනා හරියට මේ උබල විදුලි බිල අඩු කරන්න කියලා මැරෙන්න යනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    පොඩ්ඩක් අපි බලන් ඉමු නේද මචං තාම සතියයි නෙ අලුත් ආණ්ඩුවට
    අනික තාම හරිහමං ආණ්ඩුවකුත් නැ
    සේරම මුලු විදුලි බල මංඩලයම restructuring කරන්න වෙයි සමහරවිට සේරම කොණක ඉදන් සුද්ද කරන්න වෙයි

    අපි emotionally බැලුවට මේ ප්‍රශ්න දිහා, ඒව විසඳන්න ලොකු procedure එකක් ඇති සමහරවිට

    පොඩ්ඩක් බලන් ඉමු අපි ..... 😴🌼🌺
    මේවට මුල් තැන දෙන්න ඕන list එකේ මොකද රටේ නිෂ්පාදනයට electricity කියන්නෙ ඕනම දෙයක්, ඔය බිල් නිසා production cost එක වැඩි,

    පොඩ්ඩක් ඉවසලා ඉඩපංකෝ http ඌ ආවා විතරයි හුස්ම ටිකක් හරි ගන්න බැරි උනා හරියට මේ උබල විදුලි බිල අඩු කරන්න කියලා මැරෙන්න යනවා
    http ට කාංචනය හාමුත් එක්ක එකතු වෙලා ඇරපු අරිල්ලක් නේද? ගත්තු ලාභෙ ගෙදර අරං ගියාද උන්?
    ------ Post added on Sep 29, 2024 at 10:40 PM
     
    • Like
    • Sad
    Reactions: Mr.Robot and 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    තව මොනවා අඩු කරන්නද පාඩුවට තමයි දෙන්න වෙන්නේ :lol:

    In July, the PUCSL introduced a major tariff cut of 22.5%, offering significant relief to consumers ahead of the upcoming elections.

    Domestic electricity bills were reduced by an average of 27% and some categories saw a 55% drop in unit costs.

    The price for domestic users consuming less than 30 units per month was reduced from Rs. 8 to Rs. 6 per unit, bringing down a typical bill from Rs. 390 to Rs. 280.

    Industries, hotels, micro-enterprises, and SMEs also benefited, with tariff cuts of up to 25%, while religious places and charities received a 30% reduction.

    Electricity tariffs: No change in existing system: CEB​

    • Next tariff adjustment expected by January
    • Price reduction uncertain
    https://www.themorning.lk/articles/JRmXKBI6urkbD3csqXYA
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ඒව දෙන එක තව වැඩි වෙනවා මේව ගැන හිතුවොත්, මොකද දැන් පහුගිය මාස වල ගසා කාපුවගෙ ලාභය මණ්ඩලේ සතු වෙන්න එපැයි, කාන්චනය ගෙදර ගෙනිහින් නැත්තං.
    කවුද ජෙප්පද කිව්වෙ ලාබේ ගෙදර අරන් ගියා කියලා? ඇයි උඹ බිලේ සල්ලි දැම්මේ කාන්චනයගෙ account එකටද? 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    කවුද ජෙප්පද කිව්වෙ ලාබේ ගෙදර අරන් ගියා කියලා? ඇයි උඹ බිලේ සල්ලි දැම්මේ කාන්චනයගෙ account එකටද? 🤭
    V8 athurudahan karala thiyana rate, profit ekata kelala naththan puduma weyan
    lol
     
    • Haha
    Reactions: tharakaf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අව්ලක් තියෙනවා කියලා පිලිගන්නවා නම් තමයි, නමුත් අප හට ලොකු හදිසිය්යක් නොමැති බැවින් 2048 වෙනකම් ඉවසන් සිටිය අහැක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සුද පගෝ 6 න් පස්සෙ ලයිට් නිවලා කැලේ පැනපන් බත් මුට්ටියත් අරන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අව්ලක් තියෙනවා කියලා පිලිගන්නවා නම් තමයි, නමුත් අප හට ලොකු හදිසිය්යක් නොමැති බැවින් 2048 වෙනකම් ඉවසන් සිටිය අහැක
    hamu ge thinking ekenmada thawama hithanne, eya giya.........
    nagitapan.