AKD වෙනස් උනාට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    පන්සල් ගානෙ නං යන්න ඕන. ඊළඟ පාරත් චන්දෙ දිනාගන්න කං බයියන්ට ලොකුවට රිදෙන නිල අල්ලන්න හොඳ නෑ. 🤭

    පන්සල් ගියා කියලා බෙදීම් ඇති කරන්නෙ නෑනෙ.

    බොරු කියපු රංවලට ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක වගේ දේවල් තමයි අවුල.
    දැන් ගම් වල චන්දෙ නොදුන්න බයියො තමයි පස්සෙ වැටිල ඉන්නෙ, ප්‍රාදේශීයව පවතින දූෂණ/වංචා නැති කරයි කියල හිතල NPP එකට චන්දෙ දුන්න උන්ටත් කලකිරිල තියෙන්නෙ, දූශිතයො එක්ක ලැගපු උන් පස්සෙන් ඉන්නව දකිද්දී.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඉවසලා ඉඳපං
    වැඩටික යටින් ගානට කෙරීගෙන යනවා
    අනුරයියා දිගටම ජනාධිපති
    2/3 බලයත් දිගටම තියාගන්නවා
    තව අවුරුදු ගණනාවකටම
    මාලිමාවේ ආණ්ඩුව තමයි
    බැරි උන් ඉන්නවා නම් රටින් පලයල්ලා
    ජනතාව දිගටම මාලිමාවට!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    ඉවසලා ඉඳපං
    වැඩටික යටින් ගානට කෙරීගෙන යනවා
    අනුරයියා දිගටම ජනාධිපති
    2/3 බලයත් දිගටම තියාගන්නවා
    තව අවුරුදු ගණනාවකටම
    මාලිමාවේ ආණ්ඩුව තමයි
    බැරි උන් ඉන්නවා නම් රටින් පලයල්ලා
    ජනතාව දිගටම මාලිමාවට!
    ජනතාව දිගටම මාලිමවට කීවට වැඩක් නැහැනේ, සමහර ප්‍රාදේශීය සභාවල පරණ උන්ගෙ ගේම් එහෙම්මම run කරගෙන යන්න දෙනවා NPP එකෙන් ආපු උනුත්, action ගන්නෙ නැහැ හිටපු පරණ හොර රාජ්‍ය සේවෙ සභාවල උන්ටික එතනම තියාගෙන, උන්ගෙ බොරුව අහගෙන, අන්තිමට දූෂණ නැතිකරන්න කතිරෙ ගහපු මිනිස්සු දූෂණයට උඩගෙඩි දීපු සභාවල, ගම් වල උන් එක්ක ලැගල ඉද්දි මිනිස්සුන්ට හිතෙන්නෙ, අනුරගෙ දැක්ම බිම්මට්ටම් වල උන් සමතලා කරන්න දඟලනව කියල. ඉතිං මුන්ට පක්ෂෙ action ගත්තෙ නැත්තං sorry වෙන්නෙ අනුරට තමයි.

    සිල්ලර මාතෘකා කරලියට ගෙන්න එපා බන්
    සංකීරණ වැඩ කොටසක් යටින් යනවා.
    හොයල බලපන් සිල්ලර බරපතල වෙනවා මෙහෙම ගියොත් සමහර සභාවල පොට්ටුවේ උන්ගෙ පදේට නටන ලේකම්ලා තවම තියාගෙන, උන් පරණ ගේම් ටික එහෙම්මම run කරනවා, කොටින්ම minister ල කිවටවත් බලන්නෙ නැති ගාණට උන් වැඩේ කරගෙන යන්නෙ. මිනිස්සු කතිරෙ ගැහුවේ දූෂිතයන්ට විරුද්දව කියන එක පක්ෂෙ උන්ට අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනෙ, සමහර උන් මිනිස්සුන්ගෙ ප්‍රශ්න අහන්නෙත් නැල්ලු. උන් දැනගන්න ඕන මිනිස්සු කතිරෙ ගැහුවේ අනුරට කියන දේවල් අත්තක් වෙයි කියන බලාපොරොත්තුව ඇතුව කියල. යටිං වැඩ කොටස ලෙසටම යනවා ගම් වල හිටපු හොරුම වෙනම විදියට නිලධාරී අල්ලාගෙන පත්උන උන්ට බොරුව දාගෙන. මිනිස්සු මේව බලන්න නම් නෙමේ අනුරට කතිරෙ ගැහුවේ. පක්ෂෙන් උන්ට action ගන්න වෙයි. නැත්තං sorry
    ------ Post added on Jul 10, 2025 at 12:42 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ගම් වල චන්දෙ නොදුන්න බයියො තමයි පස්සෙ වැටිල ඉන්නෙ, ප්‍රාදේශීයව පවතින දූෂණ/වංචා නැති කරයි කියල හිතල NPP එකට චන්දෙ දුන්න උන්ටත් කලකිරිල තියෙන්නෙ, දූශිතයො එක්ක ලැගපු උන් පස්සෙන් ඉන්නව දකිද්දී.

    පස්සෙ වැටිල හිටිය කියල දූෂණ වෙනව කියන්න බෑනෙ බන්.
    උන් පස්සෙන් එනකොට එන්න එපා කියන්නද? ආවට කමක් නෑ උන්ට ඕන දේවල් වෙන්නෙ නැත්තං. උන් ට්‍රයි කරයි මාලිමාවෙ උන්ට සෙට් වෙලා පරණ වැඩ ටික කරන් යන්න. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයිනෙ බන්. එහෙම නොවුනෙිත් තමයි පුදුම වෙන්න ඕන.

    හැබැයි උන්ට ඕන දේවල් වෙන එකක් නෑ. මොකද ඒක උනොත් මාලිමාවෙන් පත්වෙච්ච අලුත් උන්ට කෙළවෙනව පුකෙන් යන්න. කෙහෙළියලා, මහින්දානන්දලා වගේ උන්ට ගේම දීපු එකේ ගම් වල ප්‍රාදේශීය සබා මන්ත්‍රීලා කවුද.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    පස්සෙ වැටිල හිටිය කියල දූෂණ වෙනව කියන්න බෑනෙ බන්.
    උන් පස්සෙන් එනකොට එන්න එපා කියන්නද? ආවට කමක් නෑ උන්ට ඕන දේවල් වෙන්නෙ නැත්තං. උන් ට්‍රයි කරයි මාලිමාවෙ උන්ට සෙට් වෙලා පරණ වැඩ ටික කරන් යන්න. ඒක වෙන එකක් නෑ. මොකද ඒක උනොත් උන්ට කෙළවෙනව පුකෙන් යන්න.

    කෙහෙළියලා, මහින්දානන්දලා වගේ උන්ට ගේම දීපු එකේ ගම් වල ප්‍රාදේශීය සබා මන්ත්‍රීලා කවුද.
    උන්ට ඕන දේවලුත් වෙනවා, ලිඛිත පැමිණිලි ගියත් action ගන්නෙ නැති තැනට ඇවිත් සමහර තැන් වල, කොටින්ම සම්බන්ධීකරණ කමිටු තීරණ වලට පිටිං යනවලු සමහර සභාවල හිටපු ලේකම්ල ඉන්න තැන් වල...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට ඕන දේවලුත් වෙනවා, ලිඛිත පැමිණිලි ගියත් action ගන්නෙ නැති තැනට ඇවිත් සමහර තැන් වල, කොටින්ම සම්බන්ධීකරණ කමිටු තීරණ වලට පිටිං යනවලු සමහර සභාවල හිටපු ලේකම්ල ඉන්න තැන් වල...

    ඒව මෙහෙම generalise කරන්නෙ නැතුව කෙළින්ම පැමිණිලි කරපන් පක්ෂෙට. ඒ වගේම ඒ specific සිද්ධි අදාළ පුද්ගලයොන්ගෙ නම් එක්කම social media දාපන්. ඒව නං කරන්නම ඕන. දැන් ඉඳන්ම උන්ව හදාගත්තෙ නැත්තං කෙළවෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    ඒව මෙහෙම generalise කරන්නෙ නැතුව කෙළින්ම පැමිණිලි කරපන් පක්ෂෙට. ඒ වගේම ඒ specific සිද්ධි අදාළ පුද්ගලයොන්ගෙ නම් එක්කම social media දාපන්. ඒව නං කරන්නම ඕන. දැන් ඉඳන්ම උන්ව හදාගත්තෙ නැත්තං කෙළවෙනවා.
    පක්ෂෙට කීවට අහන්නෙත් නැත්තං? අනුරට, ඇමතිලට, නියෝජ්‍ය ඇමතිලට තොරතුරු විකුර්ති කරල ලැබිල්ලක් වෙනවා කොහෙන් හරි, රාජ්‍ය සේවෙ උන් කොහොමත් වෙන්න පුළුවන්, පක්ෂෙ bottom එකෙන් වෙන්නත් පුළුවන්, කොටින්ම මේව ටිල්වින් ගාවට යවන්නෙත් නැතුව gate keeping part එක පටන්ගෙන තියෙන්නෙ ගොඩක් උන්, මෙහෙම නෙමෙයිනෙ මේ පක්ෂෙ තිබ්බෙ, මොකද මේ එකපාරටම වෙන්නෙ, අනුර කීවට මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කියල, වෙලාවක් නැහැ කියාගෙන සමහරු හැසිරෙන්නෙ, මේවගෙන් වෙන්නෙ අනුරගෙ ඉලක්ක වලට bottom එකෙන් පහර ගහන එක. මේ ඉන්න gate keepers ලාගෙන් තමයි පරිස්සං වෙන්න ඕන, මොකද දෙන තොරතුරු වැරදි උනොත් කවදාවත් ප්‍රශ්න විසඳීමක් වෙන්නෙ නැහැ.