දැන් ගම් වල චන්දෙ නොදුන්න බයියො තමයි පස්සෙ වැටිල ඉන්නෙ, ප්‍රාදේශීයව පවතින දූෂණ/වංචා නැති කරයි කියල හිතල NPP එකට චන්දෙ දුන්න උන්ටත් කලකිරිල තියෙන්නෙ, දූශිතයො එක්ක ලැගපු උන් පස්සෙන් ඉන්නව දකිද්දී.පන්සල් ගානෙ නං යන්න ඕන. ඊළඟ පාරත් චන්දෙ දිනාගන්න කං බයියන්ට ලොකුවට රිදෙන නිල අල්ලන්න හොඳ නෑ.
පන්සල් ගියා කියලා බෙදීම් ඇති කරන්නෙ නෑනෙ.
බොරු කියපු රංවලට ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති එක වගේ දේවල් තමයි අවුල.