AKD Jokes

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    mee gon pacaya nattan lankaawa daala yanwa apee stress adu wenne muge daara poi walin 😂 😂 😂
    DWsk05x.jpeg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    moo anith pacaya. lapaya kiyanne gota season 2 😂 😂 apita atal dennama ipaduna harac
    ලපයට ගෝට සීසන් 2 කියන්නෙ නන්දසේනට චන්දෙ දීල රෙව්න උන්, උන් හිතන්නෙ නන්දසේන වගේ ලපයත් හොරු තක්කඩි වට කරන් ඉන්නව කියල...අන්තිමට රනිල්ගෙ පුක ලෙවකන්න තමා උනේ පොහොට්ටුවෙ උන්ට
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ලපයට ගෝට සීසන් 2 කියන්නෙ නන්දසේනට චන්දෙ දීල රෙව්න උන්, උන් හිතන්නෙ නන්දසේන වගේ ලපයත් හොරු තක්කඩි වට කරන් ඉන්නව කියල...අන්තිමට රනිල්ගෙ පුක ලෙවකන්න තමා උනේ පොහොට්ටුවෙ උන්ට
    lapaya gaawa tamai anaata harak bayyo set ekama inne un giya kiyala loku impact ekak naa meter bayyo tika ranila gaawa :yes: :yes: :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Anura is not a 'big brain' and I think most people know this (උපන්ගෙයි ජෙප්පෝ & මාලිමා බයියෝ ගැන නෙවේ කියන්නේ). Bugger says the most ridiculous things with high confidence :rofl: His speeches are the same and I can predict what he is going to say next most of the time. But what most people want is a change in the corrupt political system. I don't think NPP has any idea about how to fix the broken financial system of the country. But guess what... neither Sajith nor Namal :rofl: Ranil is clever but that dude is highly corrupt and everything is a joke to him. We don't want a stand up comedian drunk with power as the president.

    ගොං බෙට්ටද බලු බෙට්ටද හොද scene එකක් යන්නේ දැන් :dull:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    හැබැයි අනුරගේ ඔය ගල් කතාව වගේ කතා දෙක තුනක් විතරයි තියෙන්නේ අනිත් උන්ට සාපේක්ෂව. අනිත් උන්ගේ ඔය වගේ කතා ගොඩත් එක්ක අපිට මතකත් නෑ හරියට.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,372
    2,047
    113
    මන් ඔය හැමොගෙන්ම අහන ප්‍රශ්නේ තමයි අනුර එපානම් කාටද ජන්දේ දෙන්න ඔනී කියලා ?
    සජිත් ට, රනිල්ට , බැසිල් ට , කටද දෙන්න ඔනී
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මන් ඔය හැමොගෙන්ම අහන ප්‍රශ්නේ තමයි අනුර එපානම් කාටද ජන්දේ දෙන්න ඔනී කියලා ?
    සජිත් ට, රනිල්ට , බැසිල් ට , කටද දෙන්න ඔනී
    Ekata uttara denne ne, hebei horen gihin un asa ekata chande denawa, awuruddakata passe rata kela unama, FB post dada kelinma mathaya idiripath karapu minissunta hina wenawa
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඩොලර් බිලියන 222 ක් යනවා ලු කිරිපිටි ආනයනය කරන්න🤣

    මේක් නම් මැදින් කට් කරලා ආයේ අමුනලා වගේ. $222B කියද්දි වීඩියෝ එක වෙනස් වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    ලපයට ගෝට සීසන් 2 කියන්නෙ නන්දසේනට චන්දෙ දීල රෙව්න උන්, උන් හිතන්නෙ නන්දසේන වගේ ලපයත් හොරු තක්කඩි වට කරන් ඉන්නව කියල...අන්තිමට රනිල්ගෙ පුක ලෙවකන්න තමා උනේ පොහොට්ටුවෙ උන්ට
    ලපය වටේ ඉන්නේ කටින් බතල හිටවන උග්‍ර මාකස් වාදින් ටිකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    මේක් නම් මැදින් කට් කරලා ආයේ අමුනලා වගේ. $222B කියද්දි වීඩියෝ එක වෙනස් වෙනවා.
    කපලා තියෙන්නේ Video එක Short කරන්න . ලංකාවේ කිරි ආනයනය කරන්න ඩොලර් බිලියන 222 ක් කියලා පච අනුරයා කියනවා .

    මෙන්න ෆුල් Interview එක එකේ Time එක 1:15:40 දී පචයා ඕක කියනවා
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    කපලා තියෙන්නේ Video එක Short කරන්න . ලංකාවේ කිරි ආනයනය කරන්න ඩොලර් බිලියන 222 ක් කියලා පච අනුරයා කියනවා .

    මෙන්න ෆුල් Interview එක එකේ Time එක 1:15:40 දී පචයා ඕක කියනවා

    දන්නේ නැද්ද චුට්ට චුට්ට ඩාම් වෙනවා ඩූම් වෙනවා 😁
     
    • Haha
    Reactions: 2osama