AKD will Loose Next Election

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,921
    113
    200-gif.129331
    අනුරට ජය නියතයි. එයාට බැරි නන් දශක ගානක් තිස්සෙ කරපු පක්ශෙ දෙකෙන් කාටද පුළුවන් කියල suggest කරන්න බලන්න
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,508
    15,278
    113
    🌎
    AKD ජය නියතයි. AKD ට බැරි නං වෙන කාටවත් බෑ. වෙන අය එන්නෙ තමන්ගෙ බලය අරන් සල්ලි ගරාගන්න
    නිකන් බුරන්න එපා.. ලබන අවුරුද්දෙ මුල සතියෙ රාජපක්ෂ පාලනයක්. ජය වෙවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,162
    36,168
    113
    වොන්ඩර් ලැන්ඩ්
    AKD is likely to lose the next election with ease. Public anger toward him and his government is rising rapidly. Even social media pages that once had many AKD supporters such as Siyatha and Sirasa are now seeing increasing “haha” reactions on AKD related posts.

    whoes gona be next sri lankan president ? Namal ? or Dinesh Muthugala ?


    Ane hukahan hutto
    Bora diye malu banna epa
     
    • Haha
    Reactions: Sri_Sampath

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,508
    15,278
    113
    🌎
    අනුරට බැරි නම් කිසිම රජෙක්ට ලංකාව සිංගප්පූරුවක් කල නොහැක
    🥶 🥶 🥶 👇
    UNP and JVP සෙට් එක බලපන් උබලෑ අයියෙකුට මේ වගේ එකක් කියන්න පුළුවන්ද කියල. විනාඩි 2.51 ඉදන් බලපන් සින්හලෙන් කියල අදාල උන්ට තේරෙන්න English වලින්ම කියල දැම්ම. :p

     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,921
    113
    අනුර ඒකාධිපතියව ගහල ගහල පාරක් දිගේ අැදන් යයි ඵහෙම වුනොත්..🤭👌
    අනුර ජනපති.. පාරෙ ඇදන් යන්න වෙන්නෙ උබට තමා. මොකද උබ විතරයි විරුද්ද. ලංකාවෙ හැම මනුස්සයම අනුරට. අනුර රට සිංගප්පූරුවක් කරන්ව නියතයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,972
    9,843
    113
    අනුර ජනපති.. පාරෙ ඇදන් යන්න වෙන්නෙ උබට තමා. මොකද උබ විතරයි විරුද්ද. ලංකාවෙ හැම මනුස්සයම අනුරට. අනුර රට සිංගප්පූරුවක් කරන්ව නියතයි

    පිස්සුද ඕයි ? 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya