dog123

Well-known member
  • Sep 25, 2007
    2,750
    3,660
    113
    පරදිනවා බං රනිල් තමා ඇදගෙන යන්නේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    නියම වහල්ලු ටික. මොන පක්ශෙ උනත් ඔහොම ගොන් ආතල් දෙන්නෙ වහල්ලු චූන් කරන්න

    රනිල් පරදිවි
    ඉකොනොමි බ්ලෝඅවුට් එක මිනිස්සුන්ට වැදිල ඉවරයි
    සින්හල බහුතරෙ අනුරට, ගොටබයට තිබ්බ වගෙම තමයි , මම ඔය එහෙ මෙහෙ යන වෙලාවට එක්ක එකා එක්ක කයිය ගහනවනෙ
    අඩු ආදායම්ලාබී සින්හලු නන් අනුර තමයි, උන් තමයි මෙහෙ වැඩි, ඉතින් අනුර දිනයි

    සින්හල විතරයි ඇහ්, අනිත් එවුන් දන්නෙ නැ

    ‍රාජ්‍ය සේවා පඩිත් 10000කීන් වැඩි වෙනව නෙද

    මොනා උනත් එ කාලෙ ලස්සනම එකා මූ තමයි
    මයින එහෙම නිකන් ගොබිලා ලුක්නෙ, පස්සෙ නන් හැන්ඩිය වගෙ හිටියා
    සජිත්ල මෙලො රහක් නැ, කිසි පසන්ල්ටියක් නැ ( රූපෙන් )

    බියගම ගෑනු රූපෙටම චන්දෙ දෙන්න ඇති
    ------ Post added on Mar 26, 2024 at 11:02 AM
    පොනිල් දිනනවා බන්. දැන් අනුර ඉස්සරහින් ඉන්නෙ අනිත් එවුන් කැම්පේන් පටන් අරන් නැති නිසා. Never underestimate ponil and basil. They know how to play chess in politics
    ------ Post added on Mar 26, 2024 at 11:13 AM
     
    • Like
    Reactions: Solo Rider

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රනිල් පරදිවි
    ඉකොනොමි බ්ලෝඅවුට් එක මිනිස්සුන්ට වැදිල ඉවරයි
    සින්හල බහුතරෙ අනුරට, ගොටබයට තිබ්බ වගෙම තමයි , මම ඔය එහෙ මෙහෙ යන වෙලාවට එක්ක එකා එක්ක කයිය ගහනවනෙ
    අඩු ආදායම්ලාබී සින්හලු නන් අනුර තමයි, උන් තමයි මෙහෙ වැඩි, ඉතින් අනුර දිනයි

    සින්හල විතරයි ඇහ්, අනිත් එවුන් දන්නෙ නැ

    ------ Post added on Mar 26, 2024 at 11:02 AM
    ඔව් බන් ප්‍රධාන පක්ෂ දෙකටම මිනිස්සු කැමති නා දැන්
    මාරුවෙන් මාරුවට රට කාපු නිසා

    පොහොට්ටුව්න් රනිl ජනා උනාට පස්සේ සජිත්ට නිකන්ම චන්ද නැති උනා උ මොනවගේ ගේම් ගහනවද කියල දන්නේ නැති නිසා

    එදා ඉඳන් ඔක්කොම කියල කෑ ගහපු නිසයි මේ වෙනකන් ආණ්ඩු කරපු නැති නිසයි අනුරට රැල්ල වැඩි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    දැන් ඔය කැනඩාවේ ගිහින් ඉන්න එවුන් එහේ සිටිසන් එහෙම අරගෙන ලංකාවට ඇවිත් අනුරයියට චන්දෙ දානවා නේ
    හරි ෂෝයි
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    කැනඩාවෙ ජන්ද පෙට්ටියක් තියනවද බන් ඉතින් මේම මීටින් කරන්නේ 🤭

    ඒව නං දන්නෙ නෑ.
    ලංකාවෙන් පන්නපු සල්ලි දාපු සල්ලි පෙට්ටියක් තියෙනව සිංගප්පූරුවෙ. යතුර තියෙන්නෙ අර්ජුන් ගාව. අයිතිකාරයා කවුද කියල දන්නවනේ. 😱

    දැන් ඔය කැනඩාවේ ගිහින් ඉන්න එවුන් එහේ සිටිසන් එහෙම අරගෙන ලංකාවට ඇවිත් අනුරයියට චන්දෙ දානවා නේ
    හරි ෂෝයි

    ඒකනං අවුල් වගේ නේද? හැබැයි ජනාධිපතිවරණෙට ඉල්ලලා සවුබාගෙ පෙන්නලා යන්න ආවට කමක් නෑනෙ?
    ------ Post added on Mar 26, 2024 at 11:29 AM
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඒව නං දන්නෙ නෑ.
    ලංකාවෙන් පන්නපු සල්ලි දාපු සල්ලි පෙට්ටියක් තියෙනව සිංගප්පූරුවෙ. යතුර තියෙන්නෙ අර්ජුන් ගාව. අයිතිකාරයා කවුද කියල දන්නවනේ. 😱

    අර්ජුන්
     
    • Haha
    Reactions: shenat

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    lfbLM9E.png

    දින්නොත් 50% ට වඩා වැඩියි.
    පරාද වුනොත් 10% ටත් වඩා අඩුයි.
     
    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    කැනඩාවෙ ජන්ද පෙට්ටියක් තියනවද බන් ඉතින් මේම මීටින් කරන්නේ 🤭
    ඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..
     
    • Like
    Reactions: u_make_me_sick_

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔය විදියටම අවුරුදු දෙකකට කලින් අර පාරෙ ගල් අල්ලපු දියසෙන් කුමාරයා ලොවෙත් යවන්න බෑ කිව්වා මේකෙ සමහරු 🤭🤭🤭🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය

    ඒකනං අවුල් වගේ නේද? හැබැයි ජනාධිපතිවරණෙට ඉල්ලලා සවුබාගෙ පෙන්නලා යන්න ආවට කමක් නෑනෙ?
    ------ Post added on Mar 26, 2024 at 11:29 AM
    මෙතන බොරුව වෙන්නේ කියල හොඳට පේනවා
    ලංකාවෙන් කැනඩා ගිය අය මේ අවුරුද්දේ චන්දෙ දාන්න එන්න තියෙන ප්‍රතිශතය 2% වගේ සුළු කොටසක්
    ඔන්න අනුර මැදපෙරදිග වගේ යනවනම් කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න යන්නේ කියල
    ලංකාවට අවුරුදු ගානකට එන්නේ නැතුව, ටිකට් එකත් රුපියල් ලක්ෂ 5ක් විතර දීල ඔය ස්ටුඩන්ට් විසා ගහන් ගිය අය එන එකක් නැහැ නේද?
    ඕස්ට්‍රේලියා, ජපන්, ඇමරිකා මොන සිහිනද අප්පා මේ

    එතකොට අනුර මේ මොකක්ද කරන විගඩම?
    කාගේ හරි කිමකටද මේ කරන්නේ?

    ආයෙත් හොඳට ඇඳගන්න එකක් තියෙයි නේද
     
    • Haha
    Reactions: shenat and pazzy12

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,788
    3,192
    113
    Malabe
    ඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..
    Pavul adaala na. Ehenam JVP eken marapu ayage pavul inneth Lankave kiyanna puluvan.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..
    එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේ

    නෑ ඌ තමා මුරබල්ලා 🫢
    බළලා කිව්වත් අවුලක් නෑ. කොස්ඇට බෑව්වෙ ඌ ලව්වා.
    එයාගේ නේ කොම්පැනිය
    ------ Post added on Mar 26, 2024 at 2:04 PM
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "let’s think like this. 1st we ain’t got an easy task, for us on the ground you guys give an enormous moral support to keep going. Secondly even you all live out of SL there is your loved ones here in SL each day you all can reach out to them to be part of the change, winning majority is a tough task and we believe our strategies are good enough to make it happen. But let’s ensure we put our 100% because we cannot regret that for doing less... "
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන බොරුව වෙන්නේ කියල හොඳට පේනවා
    ලංකාවෙන් කැනඩා ගිය අය මේ අවුරුද්දේ චන්දෙ දාන්න එන්න තියෙන ප්‍රතිශතය 2% වගේ සුළු කොටසක්
    ඔන්න අනුර මැදපෙරදිග වගේ යනවනම් කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න යන්නේ කියල
    ලංකාවට අවුරුදු ගානකට එන්නේ නැතුව, ටිකට් එකත් රුපියල් ලක්ෂ 5ක් විතර දීල ඔය ස්ටුඩන්ට් විසා ගහන් ගිය අය එන එකක් නැහැ නේද?
    ඕස්ට්‍රේලියා, ජපන්, ඇමරිකා මොන සිහිනද අප්පා මේ

    එතකොට අනුර මේ මොකක්ද කරන විගඩම?
    කාගේ හරි කිමකටද මේ කරන්නේ?

    ආයෙත් හොඳට ඇඳගන්න එකක් තියෙයි නේද

    චන්දෙ දාන්න එන්නෙ නැත්තං උබට අවුලක් නෑනෙ විගඩං කරාට. උබට උන් චන්දෙ දැම්මත් නැතත් දෙකම අවුල්ද?? 😹😹

    එහෙම අවුල් නං වෙනද වගේ පෝට්ටු රනිල්ට කතිරෙ ගහලා ගඟක, මූදක පැනපන් වෙන කරන්න දෙයක් නෑ. 😂😂
     
    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේ

    එයාගේ නේ කොම්පැනිය
    ------ Post added on Mar 26, 2024 at 2:04 PM
    එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේ

    එයාගේ නේ කොම්පැනිය
    ------ Post added on Mar 26, 2024 at 2:04 PM
    මෙහෙත් රැස්වීම් තියෙන්නෙ.. රට ඉන්න මිනිස්සුන්ට පුළුවන් ලන්කාවෙ තමන්ගෙ පවුල් වල චන්ද වලට බලපෑමක් කරන්න..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මෙහෙත් රැස්වීම් තියෙන්නෙ.. රට ඉන්න මිනිස්සුන්ට පුළුවන් ලන්කාවෙ තමන්ගෙ පවුල් වල චන්ද වලට බලපෑමක් කරන්න..
    බලපෑම් කරලා ජන්දේ ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදී නෑනේද

    අවබෝධයෙන් ජනදය භාවිත කරන්න ඕනේ . ජන්දය ස්වාධීන තීරණයක්