ඔව්. මටත් ඕක හිතෙනවාසාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියාව්
අන්තිම කෑමට සැරසියාව්

පොනිල් දිනනවා බන්. දැන් අනුර ඉස්සරහින් ඉන්නෙ අනිත් එවුන් කැම්පේන් පටන් අරන් නැති නිසා. Never underestimate ponil and basil. They know how to play chess in politicsරනිල් පරදිවි
ඉකොනොමි බ්ලෝඅවුට් එක මිනිස්සුන්ට වැදිල ඉවරයි
සින්හල බහුතරෙ අනුරට, ගොටබයට තිබ්බ වගෙම තමයි , මම ඔය එහෙ මෙහෙ යන වෙලාවට එක්ක එකා එක්ක කයිය ගහනවනෙ
අඩු ආදායම්ලාබී සින්හලු නන් අනුර තමයි, උන් තමයි මෙහෙ වැඩි, ඉතින් අනුර දිනයි
සින්හල විතරයි ඇහ්, අනිත් එවුන් දන්නෙ නැ
රාජ්‍ය සේවා පඩිත් 10000කීන් වැඩි වෙනව නෙද
මොනා උනත් එ කාලෙ ලස්සනම එකා මූ තමයි
මයින එහෙම නිකන් ගොබිලා ලුක්නෙ, පස්සෙ නන් හැන්ඩිය වගෙ හිටියා
සජිත්ල මෙලො රහක් නැ, කිසි පසන්ල්ටියක් නැ ( රූපෙන් )
බියගම ගෑනු රූපෙටම චන්දෙ දෙන්න ඇති
------ Post added on Mar 26, 2024 at 11:02 AM
ඔව් බන් ප්‍රධාන පක්ෂ දෙකටම මිනිස්සු කැමති නා දැන්රනිල් පරදිවි
ඉකොනොමි බ්ලෝඅවුට් එක මිනිස්සුන්ට වැදිල ඉවරයි
සින්හල බහුතරෙ අනුරට, ගොටබයට තිබ්බ වගෙම තමයි , මම ඔය එහෙ මෙහෙ යන වෙලාවට එක්ක එකා එක්ක කයිය ගහනවනෙ
අඩු ආදායම්ලාබී සින්හලු නන් අනුර තමයි, උන් තමයි මෙහෙ වැඩි, ඉතින් අනුර දිනයි
සින්හල විතරයි ඇහ්, අනිත් එවුන් දන්නෙ නැ
------ Post added on Mar 26, 2024 at 11:02 AM
කැනඩාවෙ ජන්ද පෙට්ටියක් තියනවද බන් ඉතින් මේම මීටින් කරන්නේ![]()
දැන් ඔය කැනඩාවේ ගිහින් ඉන්න එවුන් එහේ සිටිසන් එහෙම අරගෙන ලංකාවට ඇවිත් අනුරයියට චන්දෙ දානවා නේ
හරි ෂෝයි
අර්ජුන්ඒව නං දන්නෙ නෑ.
ලංකාවෙන් පන්නපු සල්ලි දාපු සල්ලි පෙට්ටියක් තියෙනව සිංගප්පූරුවෙ. යතුර තියෙන්නෙ අර්ජුන් ගාව. අයිතිකාරයා කවුද කියල දන්නවනේ.
අර්ජුන්
ඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..කැනඩාවෙ ජන්ද පෙට්ටියක් තියනවද බන් ඉතින් මේම මීටින් කරන්නේ![]()
මෙතන බොරුව වෙන්නේ කියල හොඳට පේනවා
ඒකනං අවුල් වගේ නේද? හැබැයි ජනාධිපතිවරණෙට ඉල්ලලා සවුබාගෙ පෙන්නලා යන්න ආවට කමක් නෑනෙ?
------ Post added on Mar 26, 2024 at 11:29 AM
Pavul adaala na. Ehenam JVP eken marapu ayage pavul inneth Lankave kiyanna puluvan.ඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..
එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේඒ රටවල චන්ද පෙට්ටි නෑ .. හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ ලන්කාවෙ..
එයාගේ නේ කොම්පැනියනෑ ඌ තමා මුරබල්ලා 🫢
බළලා කිව්වත් අවුලක් නෑ. කොස්ඇට බෑව්වෙ ඌ ලව්වා.
මෙතන බොරුව වෙන්නේ කියල හොඳට පේනවා
ලංකාවෙන් කැනඩා ගිය අය මේ අවුරුද්දේ චන්දෙ දාන්න එන්න තියෙන ප්‍රතිශතය 2% වගේ සුළු කොටසක්
ඔන්න අනුර මැදපෙරදිග වගේ යනවනම් කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න යන්නේ කියල
ලංකාවට අවුරුදු ගානකට එන්නේ නැතුව, ටිකට් එකත් රුපියල් ලක්ෂ 5ක් විතර දීල ඔය ස්ටුඩන්ට් විසා ගහන් ගිය අය එන එකක් නැහැ නේද?
ඕස්ට්‍රේලියා, ජපන්, ඇමරිකා මොන සිහිනද අප්පා මේ
එතකොට අනුර මේ මොකක්ද කරන විගඩම?
කාගේ හරි කිමකටද මේ කරන්නේ?
ආයෙත් හොඳට ඇඳගන්න එකක් තියෙයි නේද
එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේ
එයාගේ නේ කොම්පැනිය
------ Post added on Mar 26, 2024 at 2:04 PM
මෙහෙත් රැස්වීම් තියෙන්නෙ.. රට ඉන්න මිනිස්සුන්ට පුළුවන් ලන්කාවෙ තමන්ගෙ පවුල් වල චන්ද වලට බලපෑමක් කරන්න..එහෙනම් මෙහෙනේ රැස්විම් තියනන් ඕනේ
එයාගේ නේ කොම්පැනිය
------ Post added on Mar 26, 2024 at 2:04 PM
බලපෑම් කරලා ජන්දේ ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදී නෑනේදමෙහෙත් රැස්වීම් තියෙන්නෙ.. රට ඉන්න මිනිස්සුන්ට පුළුවන් ලන්කාවෙ තමන්ගෙ පවුල් වල චන්ද වලට බලපෑමක් කරන්න..