Doly said:aneeeeeeeeeeeeeeee
duka hitenawa kiyawaddi akkiyooooooooo![]()
coollifestyle4u said:Hadawath Dekak Wen una Mohothaka E wage Sidu wem Apithat Ape Manasathat Nodenima Kadulu kada wethima Suwabawikai..
Nirmanaya Lassanai ....
m3pium said:අපට දුක හිතුන වෙලාවට ලියැවෙන කවි ගොඩක් කල් ගිහින් නැවත බැලුවත් ඒ දුක හිතුන දවසට ආයෙ යන්න පුළුවන් නේද.........
ගොඩක් ලස්සනට ලියලා තියෙනවා කවිය.........
තවත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්..........
G2H said:Aneee harima lassanayi nangiyoo me nirmanaya..![]()
dawasakata unath api adare karana aya laga nathi unama hithata dukayi hugaak neda..![]()